ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්ය සේවා ස්ථාන
2019.12.19 දින ඉඩම් කටයුතු සහ මැනුම් කටයුතු පිළිබඳ ග්රාමනිලධාරි, ක්ෂේත්රනිලධාරී හා ඉඩම් අංශයේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
2019.12.19 දින ඉඩම් කටයුතු සහ මැනුම් කටයුතු පිළිබඳ ග්රාමනිලධාරි, ක්ෂේත්රනිලධාරී හා ඉඩම් අංශයේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇහැළියගොඩ ප්රාදේශීය ලේකම්කාර්යාලයීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
![]() |
![]() |
![]() |
![]() |
වාර්ෂික විනෝද චාරිකාව - 2019.
සුභ සාධක සංගමයේ වාර්ෂික විනෝද චාරිකාව 2019. ඇහැලියගොඩ ප්රාදේශීය මහ ලේකම් H.C.N ධර්මපාල මහතාගේ ප්රධානත්වයෙන් යාපනය ප්රදේශයේ චාරිකාවේ යෙදිණි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඇහැලියගොඩ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018
ඇහැලියගොඩ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු මස 27 වන දින පෙ.ව.9.30 ට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු හිටපු පළාත් සභා මන්ත්රී සිරිපාල කිරිඇල්ල මැතිතුමා හා ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ජනාධිපති විශේෂ ව්යාපෘති අධ්යක්ෂ සරත් සන්දනායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට ඇහැලියගොඩ වැඩ බලන ප්රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය,සහකාර අධ්යක්ෂ සැළසුම් මහතුන්. ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.
Divisional meeting - 25th of may 2019
Divisional meeting - 25th of may 2019
The Divisional Education Office of Eheliyagoda will commence its work on the 25th of April 2019 at the auditorium of Divisional Secretariat, under the patronage of Mr. HCN Dharmapala.
ජාතික හැඳුනුම්පත් ඒකකය (විද්යුත් ජාතික හැඳුනුම්පත් ඒකකය
"විශ්වසනීය පුද්ගල අනන්යතාවය හඳුනුම්පතයි"
| අනු අංකය | නම | ඡායාරූප | තනතුර | දුරකථන අංක |
| 01 | එච්.ටී.කේ. දේශප්රිය මිය | සංවර්ධන නිලධාරී | +94 786 940 544 | |
| 02 | ඒ.එස්.අයි. වික්රමපාල මයා | සංවර්ධන නිලධාරී |
+94 778 117 691 +94 705 214 545 |


































