2018 වර්ෂයේ ප්‍රතිපාදන වෙන්වූ පළාත් සභා වෙනත් අමාත්‍යාංශ ව්‍යාපෘති
| අනු අංක | ව්‍යාපෘතිය | අනුඥාත අංකය | වෙන්වූ මුදල | මුදල් වෙන්වන අම්යාංශය | වසම |
| 01 | පහළ මල්වත්ත මාර්ගයේ දිගන කඩේ අසල පාලම පළල් කර වැඩි දියුණු කිරීම. | RDP 1821921 | 405,150.00 | සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය. | ද/කරඳන |
| 02 | ගැටහැත්ත ඉද්දමල්ගොඩ උතුරු මිටිපොළ ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මානයේ ජල ව්‍යාපෘතිය. | LGSS 1826901 | 2,000,000.00 | ප්‍රධාන අමාත්‍යංශය. | ගැටහැත්ත |
| 03 | නාරංගහදොළ සහ මොරගහදොළ රකෂිතය සංරක්ෂණය කිරීම. | LDS 1821806 | 242,660.00 | පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව. | කිරිපෝරුව |
| 04 | ආදායම් බලපත්‍ර අංශයට සේවාලාභීන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීම සඳහා ඉදිකිරීම. | CSAC/21/P/3/4-1/2018/-3C | 480,000.00 | සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය. | නගරය |
| 05 |
දෙනගමුව රජමහ විහාරස්ථානයේ ධාතු මන්දිරයේ වැඩ නිමකිරීම. |
CUS /18/02/65/59 |
100,000.00 |
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. |
ඉද්දමල්ගොඩ |
| 06 | බුළුගහපිටිය ශ්‍රී සුමන විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම. | CUS /18/02/65/56 | 100,000.00 |
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. |
බුළුගහපිටිය |
| 07 | හිඳුරංගල රත්නාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ විදුලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම. | CUS /18/02/65/58 | 99,425.00 |
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. |
හිඳුරංගල |
| 08 | සුමනතිස්සාරාම විහාරස්ථානයේ පැරණි ආවාසගෙය ප්‍රතිසංස්කරණය කිරීම. | CUS /18/02/65/57 | 100,000.00 |
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. |
නගරය |
| 09 | බටුකොටුව පානීය ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම. | LGSS 1826901 | 34,968.50 | ප්‍රධාන අමාත්‍යංශය. | මීන්නාන |
| 10 | පහළ මල්වත්ත මාර්ගයේ දිගන කඩේ අසල පාලම පළල් කර වැඩි දියුණු කිරීම. 2 අධියර | RDP 1821921 | 99,050.00 | සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය. | ද/කරඳන |
| 11 | මුරුතැන්ගල කළුඅඳුර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. | LDS 1826902 | 840,990.00 | ප්‍රධාන අමාත්‍යංශය. | ගැටහැත්ත. |
| 12 |
මුරුතැන්ගල විහාරස්ථානය අසල පැතිබැම්ම ඉදිකිරීම. |
LDS 1826901 |
473,463.53 |
ප්‍රධාන අමාත්‍යංශය. |
ගැටහැත්ත. |
| 13 | ශ්‍රී ගෞතම විහාරස්ථානයේ කටයුතු සංවර්ධන | RAP1826902 | 197,880.00 | ප්‍රධාන අමාත්‍යංශය. | හේවායින්න. |
| 14 | හිඳුරංගල දොළපල්ලහේන රත්නාරාම සේනාසනය සංවර්ධනය කිරීම. | RAP1826901 | 197,880.00 | ප්‍රධාන අමාත්‍යංශය. | හිඳුරංගල. |
| 15 | මාරඹේ පුරාණ විහාරස්ථානයේ පොදු වැසිකිලිය සකස් කිරීම. | CUS/18/02/65/74 | 99,425.00 | පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. | නැ/කළටුවාව |
| 16 | මීන්නාන ශ්‍රී මුචලින්දාරාම විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම. | RAP1826906 | 776,000.00 | ප්‍රධාන අමාත්‍යංශය. | |
| 17 | තොරණගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දහම් පාසැල් ගොඩනැගිල්ල ඉදි කිරීම. | RAP1826907 | 194,000.00 | ප්‍රධාන අමාත්‍යංශය. | |
| 18 | මදරසිංහාරාමයේ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය | RAP1826904 | 194,000.00 | ප්‍රධාන අමාත්‍යංශය. | |
| 19 | විලේගොඩ නාගරුක්කාරාම මහ විහාරය සංවර්ධනය කිරීම සඳහා |
RAP1826905 |
1,164,000.00 | ප්‍රධාන අමාත්‍යංශය. | |
| 20 |
ඇහැලියගොඩ ශ්‍රී සුමනතිස්සාරාමයේ පැරණි ආවාස මන්දිරය ඇතුලත සිවිලිම සකස් කිරීම. |
RAP1826903 |
194,108.30 | ප්‍රධාන අමාත්‍යංශය. |
යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ විශේෂ වැඩසටහන (1 අදියර) - 2018
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | අංකය | මුළු ඇස්තමේන්තු මුදල (රු.) (වැඩ වටිනාකම, අවිනිශ්චිත වියදම, පරිපාලන වියදම ඇතුළු වියදම්) - වැට් රහිත | ලබාදුන් ප්‍රතිපාදන (රු.) |
| 01 | පලීගල බොරළුව පාරේ වෙරළගහ හංදියේ සිට කටුකුඹුර හංදියේ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 12677 | 1,980,000.00 | 2,000,000.00 |
| 02 | බටහිර කලටුවාවේ තුම්මෝදර දක්වා දිවෙන මාර්ගයේ තුම්මෝදර හා ලබුගම අතර පිහිටි සල්ගහ හංදියේ සිට සංවර්ධනය කිරීම | 12657 | 1,980,000.00 | 2,000,000.00 |
| 03 | ඇහැලියගොඩ තොරණගොඩ වෙරළුගහහේන පාරේ අයි. පී. විමලවංශ මහතාගේ නිවස අසල ඉදිරියට ඇති පාරේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම | 12653 | 1,980,000.00 | 2,000,000.00 |
| 04 | ඇහැලියගොඩ පැල්පිටිය ග්‍රාම නිලධාරී වසමේ පැල්පිටිය සුසානභූමියට ආරක්ෂක වැටක් හා සුසානභූමියේ ගොඩනැගිල්ල ඉදි කිරීම | 12660 | 1,782,000.00 | 1,800,000.00 |
| 05 | ඇහැලියගොඩ මෝරගල අඹන්ඔළුව රජමහ විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය හා ගේට්ටුව සාදා දීම | 12667 | 476,150.00 | 500,000.00 |
| 06 | මෝරගල මුස්ලිම් පල්ලිය ඉදිරිපිට රසිදු හාජියාර් මහතාගේ වෙළදසැල අසලින් ඇති පාර කොන්ක්‍රිට් කිරීම | 12667 | 693,000.00 | 700,000.00 |
| 07 | කැකුලලියැද්ද බොල්ලතා හේන තැනීම | 12662 | 495,000.00 | 500,000.00 |
| 08 | විලේගොඩ කමතගොඩැල්ල මාර්ගයේ ඉතිරි කොටස | 12662 | 495,000.00 | 500,000.00 |
| 09 | මහදෙනිය වංගුව අසල සිට උඩුවක මංසන්දිය මිටිපොල පාර | 12658 | 495,000.00 | 500,000.00 |
| 10 | සන්දර්ලෑන්ඩ් වත්තෙන් හැරෙන මියනකොලතැන්න පොද්දෙණිය පාර | 12678 | 495,000.00 | 500,000.00 |
| 11 | බුළුගහපිටිය විජේතුංග මොහොට්ටාල මහතාගේ නිවස අසල සිට අසංක මහතාගේ නිවස දක්වා පාර තැනීම | 12668 | 495,000.00 | 500,000.00 |
| 12 | විජේනායක මාවත විජේනායක මහතාගේ නිවස අසලින් හොරගොඩ ඇතුලට දිවෙන මාර්ගය | 12662 | 495,000.00 | 500,000.00 |
| 13 | කිරිපෝරුව වීරසිංහගොඩ හරහා මාර්ගය | 12682 | 495,000.00 | 500,000.00 |
| 14 | මිටිපොල පන්නිල මහදෙනිය පාර තැනීම | 12679 | 495,000.00 | 500,000.00 |
| 15 | විජේනායක විදුහල අසලින්(පිටුපස) ජයතුංග මහතාගේ නිවස අසලින් පටන් ගෙන අයි.පී. පී සුසන්ත මහතාගේ නිවස දක්වා පාර | 12662 | 495,000.00 | 500,000.00 |
| 16 |
නුගදණ්ඩ රංහොටියාදෙණිය උඩ පාර කොන්ක්‍රීට් කිරීම |
12686 | 495,000.00 | 500,000.00 |
| 17 | සිරිසමන්පුර හිදුරාමගේ හේනයාය පාර කොන්ක්‍රීට් කිරීම | 12685 | 500,000.00 | |
| 18 | ලබුගම කළුඅග්ගල ප්‍රධාන මාර්ගයේ ලබුගම හා තුම්මෝදර අසල ඇහැලියගොඩ ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ බ/කලටුවාව අඹගස්යාය පාර | 12687 | 495,000.00 | 500,000.00 |
| 19 | බෝපැත්ත ගල්ගොඩහේන පාර (පාසල අසලින් යන පාර) තැනීම | 12652 | 495,000.00 | 500,000.00 |
| 20 | කිරිපෝරුව වෙලේගාඩ පාර තැනීම | 12682 | 495,000.00 | 500,000.00 |
| 21 | බෝපැත්ත අලිය මලහේන වෙන්දේසි ඉඩම පාර තැනීම | 990,000.00 | 1,000,000.00 | |
| 22 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝපැත්ත දිදිද වසම රයිසිංග්රවුන්ඩ් අසල පාර | 495,000.00 | 500,000.00 | |
| 23 | ගැටහැත්ත පහල නාගොඩ පාර හෙවත් හිරි කුඹුර පාර කොන්ක්‍රීට් කිරීම | 1,980,000.00 | 2,000,000.00 | |
| 24 | රත්මල්ගොඩ හේන පාර කොන්ක්‍රීට් කිරීම | 1,980,000.00 | 2,000,000.00 | |
| 25 | ජනක හිරිපිටිය මහතාගේ නිවස දෙසට යන පාර සංවර්ධනය කිරීම | 495,000.00 | 500,000.00 | |
| 26 | නාගොඩ ෆෝචූන් ටෙරස් ඉඩමෙහි දසනායක මහතාගේ නිවස ඉදිරිපිට පාර කොන්ක්‍රීට් කිරීම | 495,000.00 | 500,000.00 | |
| එකතුව | 21,761,150.00 | 22,500,000.00 |
යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ විශේෂ වැඩසටහන (2 අදියර) - 2018
| අනු අංකය |
ව්‍යාපෘතියේ නම |
අංකය | මුළු ඇස්තමේන්තු මුදල (රු.) (වැඩ වටිනාකම, අවිනිශ්චිත වියදම, පරිපාලන වියදම ඇතුළු වියදම්) - වැට් රහිත | ලබාදුන් ප්‍රතිපාදන (රු.) |
| 01 | පලීගල හල්ගස් පුරාණ අමුන සංවර්ධනය කිරීම | 495,000.00 | 500,000.00 | |
| 02 | ඇලියගොඩ වත්ත අළුත්කෑල්ල ලයින් කාමර වලට යන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | ||
| 03 | බුළුගහපිටිය ගෝල්ඩන් බ්‍රදර්ස් ක්‍රීඩා සමාජයට කායවර්ධන උපකරණ / ක්‍රීඩා උපකරණ කට්ටලයක් ලබාදීම | 500,000.00 | 500,000.00 | |
| 04 | දිවුරුම්පිටිය ආයුර්වේදය අසලින් විකුම්සිහගම රාජ්යෙස්වක ගම්මාණයේබී කොටසේ කන්ද උඩ සිට 27 බී නිවස දෙසට පාර කොන්ක්‍රීට් කිරීම | 495,000.00 | 500,000.00 | |
| 05 | අක්කර පනහ ප්‍රධාණ මාර්ගයේ පාළුගෙදර වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 495,000.00 | 500,000.00 | |
| 06 | රොස්ලින් වත්ත ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 495,000.00 | 500,000.00 | |
| 07 | දිවුරුම්පිටිය වත්ත ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම | 495,000.00 | 500,000.00 | |
| 08 | ගෝමරගල මාර්ගය සකස් කිරීම | 990,000.00 | 1,000,000.00 | |
| 09 | වික්‍රම කන්ද නාවලේ වත්තදක්වා මාර්ගය සකස් කිරීම | 990,000.00 | 1,000,000.00 | |
| 10 | කොස්හේනසිට හෙන්දා දොළ වත්ත හරහා මාරු කන්දට යන මාර්ගය සකස් කිරීම | 990,000.00 | 1,000,000.00 | |
| 11 | නුගදණ්ඩ කළු කඩේ ළඟින් 45 ට යන මාර්ගය සකස් කිරීම | 990,000.00 | 1,000,000.00 | |
| 12 | මීන්නාන ෆෝචූන් ටෙරස් ජල යෝජනාක්‍රමය | 1,000,000.00 | ||
| 13 | කලටුවාව මෙල්බෝන් වත්ත පාර සකස් කිරිම | 990,000.00 | 1,000,000.00 | |
| 14 |
පොල්කොටුව මාර්ගයේ කොන්ක්‍රීට් වංගුව අසලසිට කළු අඳුර වත්ත |
990,000.00 | 1,000,000.00 | |
| 15 | ගැටහැත්ත රාජ්‍ය සේවක ගම්මානයේ ඒ කොටස මාර්ගය සැකසීම | 990,000.00 |
1,000,000.00 |
|
| 16 | උඩුමත්ත පෙත්තාවත්ත මාර්ගය සැකසීම | 990,000.00 | 1,000,000.00 | |
| 17 | රොසලින් වත්ත ජල යෝජනාක්‍රමය | 1,000,000.00 | ||
| 18 | ඇරෑපොළ බලය දොළ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම | 1,000,000.00 | ||
| එකතුව | 10,895,000.00 | 14,500,000.00 |
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2018 ඇහැළියගොඩ
| අනු අංකය | ව්‍යාපෘතිය යෝජනා කරන ලද ගරු මන්ත්‍රීතුමා/තුමියගේ නම | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිළධාරී වසම |
| 1 | ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මැතිතුමා | දියුරුම්පිටිය අත්කම් නිවාස ජල යෝජනා ක්රමයේ ඉතිරි වැඩ සදහා | ගැටහැත්ත |
| 2 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | එපිටවත්ත ගම්මානයට ජල සැපයූම දීර්ඝ කිරීම | මාහිංගොඩ |
| 3 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | ලෙටර්ඩයිස්වත්ත ප්‍රජා ශාලාවට සහ පෙර පාසැලට ලිඳ සකස්කර පානීය ජලය ලබා දීම-l | මින්නාන |
| 4 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | කබරගලහේන ජල ව්‍යාපෘතිය යථා තත්වයට පත් කරගැනීමට අවශ්‍ය භාණ්ඩ ලබා දීම | මින්නාන |
| 5 | ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මැතිතුමා | ඇහැළියගොඩ හසන් මහතාගේ නිවස අසල සිට පී.එම්. වත්ත වතු නිවාස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම. | අස්ගගුල උතුර |
| 6 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | සිරිසමන්පුර ජනිත මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | සිරිසමන්පුර |
| 7 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මාහිංගොඩ මාහර ප්‍රධාන මාර්ගයේ කැඩී ඇති ස්ථාන සංවර්ධනය කිරිම | මාහිංගොඩ |
| 8 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මාපොට පාසල් හන්දිය බස් නැවතුම්පළ ඉදිකිරීම. | මාපොට |
| 9 | වාසුදේව නානායක්කාර මැතිතුමා | පාඵගෙදරවත්ත පොදු නානළිඳ අසල සිට අක්කර 50 දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | තොරණගොඩ |
| 10 | වාසුදේව නානායක්කාර මැතිතුමා | ශාන්ත භවන අසල අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම | ඇහැලියගොඩ නගරය |
| 11 | වාසුදේව නානායක්කාර මැතිතුමා | ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයේ වීථි පහන් සවි කිරීම සදහා | බල ප්‍රදේශය |
| 12 | වාසුදේව නානායක්කාර මැතිතුමා | කණුකැටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | පැල්පිටිය |
| 13 | වාසුදේව නානායක්කාර මැතිතුමා | පාළුගෙදරවත්ත මුනිදාස මහතාගේ නිවස අසල අතුරු මාර්ගයේ පඩිපෙල සකස් කිරීම | තොරණගොඩ |
| 14 | ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා | ඇහැළියගොඩ ප්‍රා/සභා බල ප්‍රදේශයේ තෝරාගත් ප්‍රසිද්ධ ස්ථාන සඳහා විථි ලාම්පු සවිකිරීමට උපකරණ ලබා දීම | ඇහැළියගොඩ ප්‍රා/සභා බල ප්‍රදේශ |
| 15 | ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා | ගැටහැත්ත කීනගහවිල මාර්ගයේ වෑවිලවත්ත අසල බස් නැවතුම්පල ඉදි කිරී | උතුරු කරඳන |
| 16 | ටී.රංජිත්ද සොයිසා මැතිතුමා | නැදුරණ කෝට්ටගොඩ හේන්යාය 10 කණුව මාර්ගයේ බෝක්කුව සෑදීම | නැදුරණ |
| 17 | වාසුදේව නානායක්කාර මැතිතුමා | නුගදණ්ඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය ඉදිකිරීම. | නුගදණ්ඩ |
| 18 | වාසුදේව නානායක්කාර මැතිතුමා | දෙයියාගල විද්‍යාලයේ සෙල්ලම් මිදුල හා ආරක්ෂිත වැට ඉදිකිරීම. | නැ/කලටුවාව |
| 19 | වාසුදේව නානායක්කාර මැතිතුමා | හිදුරංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ක්‍රිඩා උපකරණ ලබා දීම. | හිදුරංගල |
| 20 | වාසුදේව නානායක්කාර මැතිතුමා | පහලගම විද්‍යාලයට ආවරණ මඩුවක් ලබා දීම | පහලගම |
| 21 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | රන්පුරගම වොලිබෝල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම | දිවුරුම්පිටිය |
| 22 | ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මැතිතුමා | අස්ගගුල ශ්‍රී විමලරතන බෞද්ධ මධ්‍යස්ථානයේ බෝධිය අසල ඇළ මාර්ගය පැති බැම්ම ඉදිකිරීම. | අස්ගගුල උතුර |
| 23 | දුනේෂ් ගන්කන්ද මැතිතුමා | මෝරගල අවමංගල්‍යාධාර සමිතියට භාණ්ඩ ලබා දීම. | මෝරගල |
| 24 | හේෂා විතානගේ මැතිතුමා | ලියාපදිංචි සමිති/ප්‍රජාමූල සංවිධාන/ පෙර පාසල් සඳහා උපකරණ සැපයීම | |
| 25 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | වියළගොඩ අරුණැල්ල සුභසාධක සමිතියට ආවරණ මඩුවක් හෝ පුටු ලබා දීම | වියළගොඩ |
| 26 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | එක්සත් බෞද්ධ මරණාධාර සමිතියට පුටු ලබා දීම | බටහිර කරඳන |
| 27 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | කීණගහවිල ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම | නුගදණ්ඩ |
| 28 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | වැවිල ගොවි සංවිධානයට පුටු ලබා දීම | උතුරු කරඳන |
| 29 | පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය | පහලගම පුණ්‍යවර්ධන මරණාධාර සමිතියට පුටු ලබා දීම | දකුණු කරඳන |
| 30 | වාසුදේව නානායක්කාර මැතිතුමා | පලීගල විද්‍යාලයට ආවරණ මඩුවක් ලබා දීම | පලීගල |
| 31 | වාසුදේව නානායක්කාර මැතිතුමා | රයිසිං ග්‍රවුන්ඩ් විකසිත සුභ සාධක සමිතියට පුටු ලබා දීම. | බෝපැත්ත |
| 32 | වාසුදේව නානායක්කාර මැතිතුමා | අක්කර 50 සමගි මිතුරු හවුලට හට් එකක් ලබා දිම. | තොරණගොඩ |
| 33 | වාසුදේව නානායක්කාර මැතිතුමා | හේවායින්න ප්‍රජා ශාලාව අඵත්වැඩියා කිරීම. | හේවායින්න |
| 34 | වාසුදේව නානායක්කාර මැතිතුමා | වලවිට සමෘද්ධි අවමංගල්‍යාධාර සුභසාධක සමිතියට පුටු ලබා දීම. | වලවිට |
| 35 | වාසුදේව නානායක්කාර මැතිතුමා | දෙහිගහපිටිය සමන් විද්‍යාල මාවත ප්‍රජා ශාලාව ඉදිකිරීම (මිතුරු සංසදය) | දිවුරුම්පිටිය |
| 36 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මුරුතැන්ගල එක්සත් අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම. | ගැටහැත්ත |
| 37 | වාසුදේව නානායක්කාර මැතිතුමා | බේරුවාන තරුණ සංසදයට හට් එකක් ලබා දීම. | තොරණගොඩ |
| 38 | වාසුදේව නානායක්කාර මැතිතුමා | නාගොඩ ගල්කඩුල්ල සෙත්මිණි ප්‍රජා සත්කාර පදනමට අමානෝ ෂිට් ලබා දීම. | මින්නාන |
| 39 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මින්නාන දිද්ද ගොවි සමිතියට බුෆේ සෙට් එකක් ලබා දීම | මින්නාන |
| 40 | වාසුදේව නානායක්කාර මැතිතුමා | නාගොඩ ලෙටර්ඩයිස්වත්ත ප්‍රජා ශාලාවට විදුලිය ලබා ගැනීම. | මීන්නාන |
| 41 | වාසුදේව නානායක්කාර මැතිතුමා | ඇහැලියගොඩ දේදුනු පෙර පාසලට කබඩ් එකක් හා පුටු ලබා ගැනීම සඳහා . | |
| 42 | ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා | යකුදාගොඩ සුසම්මාජීව පදනම සඳහා පුටු ලබාදීම. | යකුදාගොඩ |
| 43 | ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා | කරඳන දම්මුල්ල රන්මුතු පෙර පාසලේ පුස්තකාලයට අවශ්‍ය උපකරණ ලබා දීම | කරඳන |
| 44 | ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා | පහලගම ශ්‍රී පුන්යවර්ධන මරණාධාර සමිති ශාලාවට පිවිසෙන ආරක්ෂිත ගේට්ටුව සහ ආරක්ෂිත බැම්ම ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා දීම. | ද/කරඳන |
| 45 | ජානක වක්කුඹුර මැතිතුමා | පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල දූ දරුවන්ගේ කුසලතා සංවර්ධනය සඳහා උපකරණ ලබා දීම | |
| 46 | ජානක වක්කුඹුර මැතිතුමා | බුළුගහපිටිය තිසරණ වැඩිහිටි සංවිධානය සඳහා බුෆේ කට්ටලයක් ලබා දීම. | බුළුගහපිටිය |
| 47 | ජානක වක්කුඹුර මැතිතුමා | දන්දෙණිය අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතියට බුෆේ කට්ටලයක් හා සින්ක් එකක් ලබා දීම. | බුළුගහපිටිය |
| 48 | ජානක වක්කුඹුර මැතිතුමා | ශ්‍රී විපුලඥාණ සුභ සාධන සමිතියටබුෆේ කට්ටලයක් ලබා දීම | යකුදාගොඩ |
| 49 | ජානක වක්කුඹුර මැතිතුමා | කරඳන සිරිසමන්පුර සුදාරක පෙර පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම. | සිරිසමන්පුර |
| 50 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මාරඹේ පුරාණ විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ පොළවට සිමෙන්ති දැමීම | නැ/කලටුවාව |
| 51 | වාසුදේව නානායක්කාර මැතිතුමා | වියලගොඩ ශ්‍රී ධර්මාරාම භික්ෂුනී ආරාමයේ චෛත්‍යයේ සංවර්ධන කටයුතු සදහා | වියලගොඩ |
| 52 | වාසුදේව නානායක්කාර මැතිතුමා | මීන්නාන නාගොඩ බෝපැත්ත දිද්ද එකමුතු සුභ සාධක සමිතියට අමානෝ ෂීට් ලබා දීම. | මීන්නාන |
| 53 | ජානක වක්කුඹුර මැතිතුමා | හිඳුරංගල විහාරස්ථානයට සෙවිලි තහඩු ලබා දීම | හිඳුරංගල |
| 54 | ජානක වක්කුඹුර මැතිතුමා | බුළුගහපිටිය , මෝරගල පාර, ශ්‍රී බෝධිරාජාරාම සුමන දහම් පාසලට උපකරණ ලබා දීම. | බුළුගහපිටිය |
| 55 | ආශු මාරසිංහ මැතිතුමා | දිව්රුම්පිටිය රාජ්‍ය සේවක ගම්මානයේ බී කොටසේ ආයුර්වේදය අසලින් ගමන් ගන්නා මාර්ගයේ දකුණුපස කෙළවර කොට වන අංක 28 බී නිවස අසළ සිට ඉහලට කොටසක් කණු දමා පාර කොන්ක්‍රීට් කිරීම | ගැටහැත්ත |
| 56 | තිලක් මාරපන මැතිතුමා | ඇහැලියගොඩ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන - 2018
| අනු අංකය | ව්‍යාපෘති නාමය | ව්‍යාපාති වර්ගය | ඇස්තමේන්තු මුදල(රු) | ලැබුණු ප්‍රතිපාදන (රු) | 100% වැඩ නිම කර ඇති |
| 01 | අල්හික්මා මුස්ලිම්විද්යාලය අසල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | RD | 200,000.00 | 200,000.00 | √ |
| 02 | අස්ගගුල උතුර රටගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | RD | 2gula00,000.00 | 200,000.00 | √ |
| එකතුව | 400,000.00 | 400,000.00 |
ග්‍රාම ශක්ති වැඩසටහන 2018
|
අනු අංකය
|
ග්රාමනිලධාරි කොට්ඨාශය |
ලියාපදිංවි ග්රාමශක්ති(ප්‍රජා පාලිත/නිෂ්පාදන හා සේවා අභිමුඛ/විශේෂ ව්‍යාපෘති)සමිතියේ නම |
ක්‍රියාත්මක ව්‍යාපාති විස්තරය (යටිතල පහසුකම්/ජිවනෝපාය සංවර්ධන/ධාරිතා සංවර්ධන) |
2018 වසර වෙනුවෙන් සමිතියට වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණය (රු) | ||
| ව්‍යාපාතියේ නම |
ව්‍යාපෘතියට ලබා දුන් මුදල |
ප්‍රතිලාභින් ගණන |
||||
| 1 |
උතුරු කරදන |
සි/සඋතුරු කරදන ග්‍රාම ශක්ති ජනතාසමිතිය |
ධාරිතා සංවර්ධනය | 300,000 | 100 | 510,000 |
|
සේවා පියස කාර්යාලය අසල නව විද්‍යාලයට යන මාර්ගයසැකසිම(යටිතල පහසුකම්) |
200,000 | |||||
| 2 |
උතුරු කරදන-වැවිල |
සි/ස වැවිල ග්‍රාම ශක්ති ජනතා සමිතිය |
ධාරිතා සංවර්ධනය | 300,000 | 100 | 510,000 |
|
අක්කර 60 ප්‍රදේශයේ වැවිල විද්‍යාලයට ජලය ලබා ගැනිමට ඇතිස්ථානය ප්‍රතිසංස්කරණය(යටිතල පහසුකම්) |
200,000 | |||||
| 3 |
බටහිර කලටුවාව |
සි/ස බටහිර කලටුවාව ග්‍රාම හක්ති ජනතා සමිතිය |
ධාරිතා සංවර්ධනය
|
300,000 | 100 | 510,000 |
|
මිණිමුතු ගොඩනැගිල්ලේ සනිපාරක්ෂක පහසුකම් සැකසිම(යටිතල පහසුකම්) |
200,000 | |||||
| 4 |
කැන්දන්ගමුව පහළගම |
සි/ස පහළගම සමගි ග්‍රාම ශක්ති ජනතා සමිතිය | ධාරිතා සංවර්ධනය | 300,000 | 120 | 510,000 |
|
පහලගම පලිගල ප්‍රධාන මාර්ගයේ ග්‍රාම නිලධාරි කාර්යාලයට පහල කොටස කොන්ක්‍රිටි කිරිම(යටිතල පහසුකම්) |
200,000 | |||||
ආපදා ව්‍යාපෘති 2018
| අනු අංකය | වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල - රු: | ඇස්තමේන්තු ගත මුදල - රු: |
| 01 | බෝපැත්ත දිද්ද DIALOG | ජල පහසුකම් සැපයීම | 1,200,000/= | 1,058,277.04 |
| 02 | බෝපැත්ත දිද්ද DIALOG | ප්‍රධාන මාර්ග හා කාණු පද්ධතිය සැකසීම | 2,000,000/= | 1,940,000.00 |
| 03 | බෝපැත්ත දිද්ද DIALOG | අභ්‍යන්තර මාර්ග පද්ධතිය සැකසීම හා කාණු පද්ධතිය සැකසීම | 2,000,000/= | 1,890,000.00 |
| 04 | උතුරු කරඳන | මාර්ග සංවර්ධනය | 750,000/= | 700,000.00 |
| 05 | උතුරු කරඳන | ජල පහසුකම් ලබා ගැනීම | 1,100,000/= | 1,016,000.00 |
| එකතුව | 7,050,000/= | 6,604,277.04 | ||
ගම්පෙරළිය ක්‍රියාත්මක ව්‍යාපෘති - 2018
| අනු අංකය | වසම | ව්‍යාපෘතිය | මුදල | |
| 01 | දිවුරුම්පිටිය | දිවුරුම්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවස්තානය ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 02 | ඇ / වත්ත | ඇහැලියගොඩවත්ත 1 කොටස කෝවිල ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 03 | කැ/ නගරය | ඇහැලියගොඩ මදරසිංහාරාම විහාරස්ථානය සංවර්ධනය | 600,000/= | |
| 04 | පලීගල | නැදුරන කොහිලකන්ද හරහා පලීගල දක්වා ප්‍රධාන මාර්ගයේ කොන්ඩගලහේන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 05 | ගනේගොඩ | ගනේගොඩ සන්දර්ලෑන්ඩ්වත්ත දේවස්ථානයෙන් පටන්ගන්නා මාර්ගය ප්රතිසංස්කරණයගනේගොඩ සන්දර්ලෑන්ඩ්වත්ත දේවස්ථානයෙන් පටන්ගන්නා මාර්ගය ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 06 | දිවුරුම්පිටිය | දිවුරුම්පිටිය ආයුර්වේදය අසල රත්නායක මහතාගේ නිවස අසල සිට දයානන්ද මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 07 | මාහිංගොඩ | මාහිංගොඩ තලාවාටියවත්ත පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල සිට ඉහලට පාර ප්‍රතිසංස්කරණය | 500,000/= | |
| 08 | වියලගොඩ | වියලගොඩ වෙල්යායට යන මාර්ගය රත්නගාව සිට මනෝරත්න මහතාගේ නිවස තෙක් ඇති කොටස ප්‍රතිසංස්කරණය | 5,00,000/= | |
| 09 | මාහර | ර/ මාහර ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම | 1,000,000/= | |
| 10 | අස් / උතුර | අල්අක්ෂා මුස්ලිම් මහා විද්‍යාලය ඉදිරිපිට අස්ගගුල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම | 1,000,000/= | |
| 11 | බටහිර කරඳන | බටහිර කරඳන කනුග්ගල්ල ආජිවන් ජයසූරිය මයාගේ නිවස අසල සිට පොල්කොටුව හරහා තැන්නපිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 1,000,000/= | |
| 12 | බෝපැත්ත | බෝපැත්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව අසලින් දකුණට ඇති දයාන් මහතාගේ නිවස අසල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 1,000,000/= | |
| 13 | වියලගොඩ | වියලගොඩවත්ත කොබ්බෑකඩුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 500,000/= | |
එකතුව |
|
|||
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන ව්‍යපෘතිය - 2018
| අනු අංකය | අනුමත පුහුණු වැඩසටහන් සංඛ්‍යාව/වැඩසටහන් සංඛ්‍යාව | ප්‍රතිලාභී සංඛ්‍යාව | වෙන් කළ මුදල | |
| 01 | පුහුණු වැඩසටහන් පැවැත්වීම | 2 | 16 | රු.25,000.00 |
| 02 | උපකරණ ලබා දීම (පරිපාලන වියදම සහිතව) | 1 | 16 | රු.46,083.00 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීම - 2018
| අනු අංකය | ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ විස්තර | ඇස්තමේන්තු වටිනාකම |
| 01 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහජන වැසිකිළි පද්ධතිය අළුත් වැඩියා කිරීම. | රු.199172.00 |
| 02 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 1 වන මහලේ පැරණි වැසිකිළි පද්ධතිය ඉවත් කර එහි කාර්යාල කාමරයක් ඉදි කිරීම. | රු.210053.00 |
| 03 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ තෙකලා විදුලිය සැපයීම සහ විදුලි පංකා සවි කිරීම. | රු.564197.00 |
| 04 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේඛනාගාරය ඉදි කිරීම. | රු.1456682.77 |
| 05 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී කාමරය වෙන් කර විදුලිය සකස් කිරීම. | රු.116000.00 |
| 06 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරාජයේ සිවිලිම සකස් කිරීම. | රු.92342.90 |
| 07 | ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ සිවිලිම සකස් කිරීම. | රු.358657.00 |
| 08 | ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ තීන්ත ආලේප කිරීම. | රු.358657.00. |
| එකතුව | රු.3,068,249.74 | |
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2018
| අනු අංකය | ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳ විස්තර | ඇස්තමේන්තුගත වටිනාකම |
| 01 | සාම විහාරය සංවර්ධනය කිරීම. | රු.495000.00 |
| 02 | නාගරුක්ඛාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම. | රු.495000.00 |
| එකතුව | රු.990000.00 | |
කිතුල් සංවර්ධන ව්‍යාපෘති - 2018
| අනු අංකය | අනුමත පුහුණු වැඩසටහන් සංඛ්‍යාව/වැඩසටහන් සංඛ්‍යාව | ප්‍රතිලාභී සංඛ්‍යාව | වෙන් කළ මුදල | |
| 01 | පුහුණු වැඩසටහන් පැවැත්වීම | 2 | 28 | රු.20000.00 |
| 02 | උපකරණ ලබා දීම (පරිපාලන වියදම සහිතව) | 1 | 30 | රු.125438.14 |
ඌන සංවර්ධිත විහාරස්ථාන හා දහම් පාසල් වැඩි දියුණු කිරීමේ වැඩසටහන- 2018
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | ඇස්තමේන්තු මුදල |
| 01 | ශ්‍රී ගෞතම දහම් පාසල,කළු අදුර ,හේවායින්න ,දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම | රු.200000.00 |
| 02 | ශ්‍රී ජිනරතන දහම් පාසල ,පලීගල රජමහා විහාරය,පලීගල ,ඇහැලියගොඩ.දහම් පාසල් උපකරණ | රු.100000.00 |
| 03 | නිස්සරණ සීල සෙවන,තට්ටුගල,නුගදණ්ඩ,කලටුවාව ,කුටි දෙකකින් යුත් ගොඩනැගිල්ලේ වහලය ඉදි කිරීම. | රු.300000.00 |
| 04 | වියලගොඩ ශ්‍රී ධර්මාරාම , නව ධර්මශාලා මන්දිරය සඳහා | රු.300000.00 |
| එකතුව | රු.900,000.00 | |
සංහිදියා ප්‍රවර්ධනය සඳහා සහාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.- 2018
| අනු අංකය | ව්‍යාපෘතිය | ග්‍රාම නිලධාරී වසම |
| 01 | මාහර අස්ගඟුල ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | මාහර |
| 02 | හිඟුරහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | හේවායින්න |
| 03 | බෝගොඩකන්ද මුරුතැන්ගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | නැගෙනහිර කලටුවාව |
| 04 | දිවුරුම්පිටිය පැරණි දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම | දිවුරුම්පිටිය |
| 05 | දංකුඹුර හල්ගහඇළ පාරේ ගොරොක්ගහවෙල ඇළ මාර්ගයේ පැති බැම්ම සකස් කිරීම. | කැ/පහලගම |
| 06 | කීනගහවෙල පන්සල අසල වෙල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | නුගදණ්ඩ |















