සංවර්ධන අවශ්‍යතා - 2019 වර්ෂය සඳහා
පලීගල වසම
- කළුදියවල අසලින් බී.සෝමදාස මහතාගේ නිවස අසල සිට පටන් ගන්නා පාලම හැදීම හා පැති බැම්ම දැමීම.
- කළුදියවල අසල සිට පලීගල ගම දෙසට මාර්ගය සංවර්ධනය
- බොරළුව මාර්ගය සංවර්ධනය
- බොරළුව ට්‍රාන්ස්ෆෝමරය අසලට යාමේදී පළමුව හමුවන බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය
- අඹගස්තැන්න මාර්ගයේ කේ.පී.ආරියවතී මහත්මියගේ නිවස අසල පාලමක් හැදීමේ සංවර්ධන ව්‍යාපෘතිය
- හැරැස්ස පුදේශයේ මාර්ගය සංවර්ධනය
- අලියවලේ දෙසට මාර්ගය සංවර්ධනය
- නිල්දිය ප්‍රජා ජල ව්‍යපෘතියට යන පාර සංවර්ධනය
- නිමල් වීරක්කොඩි මහතාගේ නිවස අසල පාලම සංවර්ධනය
- සේවා පියස ඉදිකිරීම
- ගොරකෑවත්ත මාර්ගය සංවර්ධනය
වියලගොඩ වසම
-
දෙල්ගහහේන මාර්ගය (මීටර් 200 ක් දුරට) ප්රමුඛ අවශ්‍යතාවයකි.
- මහමුත්තාවත්ත මාර්ගයේ පිවිසුමේ සිට අජන්තා මහත්මියගේ නිවස අසලට
- වියලගොඩ බුදුමැදුර අසලින් පහලට දිවෙන මාර්ගය
- සංවර්ධන නිලධාරී කාර්යාලය අසලින් ඇතුලට දිවෙන මාර්ගය
- වියලගොඩවත්ත ප්‍රදේශයේ ඇති නාන ලිඳ සකස් කිරීම
- ශ්‍රී ධර්මාරාම භික්ෂුණී ආරාමය අසල මාර්ගය
- මෙත්තාරාම විහාරය අසලින් ඇති මාර්ගය
- වියලගොඩ මීගහහේන මාර්ගය
- වියලගොඩ සේවා පියස (ඉතිරි කොටස)
- වියලගොඩ කොබ්බෑකඩුව මාර්ගයේ (ආරාමය දෙසට කොටස )
මාහර වසම
- මාහර අස්ගඟුල ප්‍රධාන පාර සිරිකෝ මුදලාලිගේ නිවස අසල සිට පොත්ත කුඹුර පාරට මාහර අස්ගඟුල ප්‍රධාන පාර සිරිකෝ මුදලාලිගේ නිවස අසල සිට පොත්ත කුඹුර පාරට හැරෙන ස්ථානය දක්වා.
- සුදු වලව්ව පාර.
- බටදොඹේ වත්ත පාර ½km ප්‍රමාණය පාර සෑදීම.(ඉන්දික මහේෂ් මහතාගේ නිවස අසල)
- චන්ද්‍රිකා බේකරිය අසල පාර
- මාහර පන්සල අසල සිට මාහිංගොඩ දෙසට යන පාර 150m පමණ
සිරිසමන්පුර වසම
- සිරිසමන්පුර දනාගල මාර්ගය
- සිරිසමන්පුර හිඳුරංගල මාර්ගය
- සිරිසමන්පුර වික්රමකන්ද මාර්ගය
- සිරිසමන්පුර ගමමැද මාර්ගය
- සිරිසමන්පුර නාකරේ මාර්ගය
දකුණු කරඳන වසම
- ට්රොස්ලිවත්ත මාර්ගයේ සුනිමල් මහතාගේ නිවස අසල සිට ධම්මික මහතාගේ නිවස කෙළවර දක්වා මාර්ගය සංවර්ධනය
- ව්ක්රමකන්ද මාර්ගයේ පී.පී.වික්‍රමාරච්චි මහතාගේ නිවස අසල සිට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- තම්මෝවිට මාර්ගයේ කහටගහවත්ත ඇතුල් මාර්ගය සංවර්ධනය
බටහිර කරඳන වසම
- සෙනසුන්දර සිට ගල්කඩුව හරහා පරණ පාර සංවර්ධනය
- චින්තක මහතාගේ නිවස අසල සිට පහලමල්වත්ත කෙළවර දක්වා මාර්ග සංවර්ධනය
- කිරිල්ලවල කමල් මංජුල මහතාගේ නිවස අසල සිට විහාරහේන දක්වා මාර්ග සංවර්ධනය
- ගොඩකුඹුර සිට සෙනසුන්දර දක්වා පරණ පාර සංවර්ධනය.
මියනකොලතැන්න වසම
- මියනකොලතැන්න ප්‍රජා ශාලාව හරහා තුම්මායිම් මාර්ගය.
- ඇලිමුල්ලවත්ත පතල් මණ්ඩිය හරහා තුම්මායිම් මාර්ගය.
- මියනකොලතැන්න අලියමලහේන මාර්ගය.
- මියනකොලතැන්න පතල් මණඩිය මාර්ගය.
- ප්‍රජා ශාලාවේ ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීම.
- මියනකොලතැන්න මිටිපොල මාර්ගය
කැන්දන්ගමුව නගරය
- පොත්ත කුඹුර පාර ආරම්භයේ සිට 400m පමණ ඉදිරියට සංවර්ධනය කිරීම.
- ජයසිරි හෝටලය අසල ඉදිරියට සංවර්ධනය කිරීම.(100m)
- සමූපකාර ආපන ශාලාව අසල සිට - බිසෝදොල දක්වා ඇති කානුවේ කොන්ක්‍රීට් ආවරණ යෙදීම.(100m පමණ)
- ලයනල් ලී මෝල අසලින් කොත්විල පාරට දිවෙන කානුව.
- කොත්විල පාර පුළුල් කිරීම. (600m)
විලේගොඩ වසම
- විජේනායක විද්‍යල මාවත ඉතිරි වී ඇති කොටස් සංවර්ධනය කිරීම.
- විලේගොඩ ප්‍රධාන මාර්ගයේ සිට සමරනායක මහතාගේ නිවස අසලින් විජිත වීරසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- විදුලිබල මණ්ඩලය අසලින් පහලට ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ගල්හේන පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ඇටබගහහේන මාර්ගය සංවර්ධනය කිරීම.
කැන්දන්ගමුව ඉහලගම වසම
- බණ්ඩාරවත්ත මාර්ගය තාර දැමීම.
- සිලිංගුවවත්ත මාර්ගය කානු දමා කොන්ක්‍රීට් කිරීම.
- කඳන්හේන උඩගහවත්ත මාර්ගයකොන්ක්රීට් කිරීම
- රොස්ලන්ඩ්වත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- රොස්ලන්ඩ්වත්තට ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම.
- කොත්විල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- රොස්ලන්ඩ්වත්ත විකල්ප මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රොස්ලන්ඩ්වත්ත ගොවිජනසේවා කාර්යාලය අසල පැති බැම්ම ඉදිකිරීම.
- රොස්ලන්ඩ්වත්ත ප්‍රධාන මාර්ගයට සම්බන්ධ අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම
- කඳන්හේන- උඩගහවත්ත අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම
- විජේනායක මාවතේ කඳන්හේන දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල නැවත ඉදිකිරීම
යකුදාගොඩ වසම
- පානීය ජල ව්‍යාපෘතියක් සකස් කිරීම.
- යාය පාර ලියනගෙදර වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම - දංදෙනියේ 2 පටුමඟ
- කොන්ක්‍රීට් කිරීම - දංදෙනිය හිරිවින්න කුඹුරට යන මාර්ගය
- මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම - දංදෙනිය 3 වෙනි පටුමග
- දංදෙනිය පීරිස් මහතාගේ කඩය ඉදිරිපිටින් ඇති මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- දංදෙනිය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම - ආර්.ඩී.ප්‍රේමසිරි මහතාගේ නිවස ඉදිරිපිටින් යන මාර්ගයේ
- යාය පාර ගුණසරණ මාවතේ ඉතිරි වී ඇති කොටස් කොන්ක්‍රීට් කිරීම.
- යාය පාර - වෙල්යායේ ට්‍රැක්ටර් පැන්නුම ඉදිකිරීම.
- දංදෙනිය ප්‍රජා ශාලාවේ ඉතිරි වී ඇති වැසිකිළිය සහ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම.
- දංදෙනිය ප්‍රජා ශාලාවේ ඉතිරි වී ඇති වැසිකිළිය සහ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම.
- දංදෙනිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ නිවස ඉදිරිපිටින් ඇති මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- යාය පාර සමූපකාර තොග ගබඩාව අසලින් පටන් ගන්නා යාය පාර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් කිරීම.
හේවායින්න වසම
- කොස්හේන- හේවායින්න මාර්ගය සංවර්ධනය කිරීම.
- හේවායින්න-අවිස්සාවේල්ල මාර්ගයේ බස් නැවතුම් ස්ථාන සඳහා බස් නැවතුම්පොලවල් ඉදිකිරීම.
- හේවායින්න- කොස්මණ්ඩිය මාර්ගය සංවර්ධනය කිරීම.
- හේවායින්න - හිගුරහේන මාර්ගය සංවර්ධනය කිරීම.
- කළුඅදුරවත්ත කොන්ක්‍රීට් කිරීම.
- හේවායින්න ඒමිස් මහතාගේ නිවස අසල සිට අතුරුමාර්ගය සංවර්ධනය කිරීම.
- කළුඅදුර ප්‍රෙද්ශයට ජලය සැපයීම.
- කොස්හේනගම නලින් මහතාගේ නිවස අසල පාලම ඉදිකිරීම.
- හේවායින්න-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඇති පාලම් බෝක්කු අලුතින් ඉදිකර පළල් කිරීම.
ගැටහැත්ත වසම
- ගැටහැත්ත වත්ත ඒදඩු පාලම සකස් කිරීම.
- අඹේමුල්ල-ගැටහැත්ත මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම.
- මුරුතැන්ගල-බතලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මුරුතැන්ගල- කළුඅදුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මුරුතැන්ගල-දෙල්පිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ඇපිලියගොඩ-වෙලන්ගල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- රාජ්‍ය සේවා ගම්මානය ඒ කොටස කොන්ක්‍රීට් කිරීම.
- සේවා පියසක් ඉදිකිරීම.
කිරිපෝරුව වසම
- කිරිපෝරුව වීරසිංහගොඩ මාර්ගය බෝක්කු දමා සංවර්ධනය
- කිරිපෝරුව කැකිල්ලහේන මාර්ගය සංවර්ධනය
- ඕකන්දවෙල පාර සංවර්ධනය කර බෝක්කුව දැමීම.
- කිරිපෝරුව කොදෙණිය පාර ඉතිරි කොටස සංවර්ධනය
- වැල්කන හේන්යාය මාර්ගය සංවර්ධනය
- අක්කර 15 මාර්ගය සංවර්ධනය
- අක්කර 25 මාර්ගය සංවර්ධනය
- කිරිපෝරුව ගොඩේදෙණිය මාර්ගය සංවර්ධනය
- කිරිපෝරුව අමුකොටුව මාර්ගය සංවර්ධනය
- නානවලගම කුඹුරට පිවිසෙන තැන සංවර්ධනය
- පණුකැටිය කුඹුර සංවර්ධනය කිරීම.
- බතල කොටුව මාර්ගය සංවර්ධනය
නුගදණ්ඩ වසම
- සේවා පියස ගොඩනැගිල්ලට නව කාමරයක් හා සනීපාරක්ෂක පහසුකම් සපයා දීම.
- නුගදණ්ඩ පාසලේ ප්‍රාථමික අංශයේ පැති බැම්ම හා ප්‍රධාන ගොඩනැගිල්ලෙහි වහලය සකස් කිරීම.
- නුගදණ්ඩ තැන්නපිට මාර්ගයේ පහළ කොටස කොන්ක්‍රීට් කිරීම.
- නුගදණ්ඩ තට්ටුගල මාර්ගයේ රූපිකා චාන්දනී මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- නුගදණ්ඩ පාසල අසල සිට කලාගම්මාන මාර්ගයේ 500m දුර කොන්ක්‍රීට් කිරීම.
- නුගදණ්ඩ ගල්පොත්තහේන එච්.ඒ.විල්බට් මහතාගේ නිවස අසල ඉදිකල නව බෝක්කුව දෙපස පස් පිරවීම.
ඇහැලියගොඩවත්ත වසම
- ඇහැලියගොඩවත්ත අළුත්කෑල්ල ලයින් කාමරවලට යන මාර්ගය සංවර්ධනය කිරීම.(පුල්ලිමඩුවට පහළ)
- ඇහැලියගොඩවත්ත - නො.02 කොටසේ මාර්ගය සංවර්ධනය කිරීම.
- කාලිදාස මහතාගේ නිවස අසල සිට ඇහැලියගොඩවත්ත කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- කන්ද උඩ කදිරංදොල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ඇහැලියගොඩවත්ත දෙමළ විද්‍යාලයට පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම.
කැන්දන්ගමුව පහලගම වසම
- මීගස්වෙල පීරිස් මාවත කෙළවර සංවර්ධනය
- දංකුඹුර සමෘද්ධි මාවත කෙළවර නාන තොටුපල සංවර්ධනය කිරීම.
- මීගස්වෙලදංකුඹුර ප්‍රධාන මාර්ගය සංවර්ධනය
- මීගස්වෙල පොදු සුසාන භූමිය සංරක්ෂණය
- කෝට්ටගොඩ මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය
- පහලගම පලීගල මාර්ගය සංවර්ධනය
- පහලගම මාලියැද්ද වත්ත මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය
- කෝට්ටගොඩ මාර්ගයේ පැතිබැම්ම සංවර්ධනය
- පහලගම මැද මාර්ගය සංවර්ධනය
- දංකුඹුර මලෙයියාවත්ත මාර්ගය සංවර්ධනය
වලවිට වසම
- පොල්වත්ත කඩේ - කාණු පද්ධතිය සකස් කිරීම.
- වලවිට දහම් මාවත - කේ.ඒ. ගාමිණි මහතාගේ නිවස අසල සිට වැඩිහිටි නිවාසය දක්වා අඩි 300 ක කොටස
- වලවිට දහම් මාවත - 1වෙනි පටුමග මාර්ගය ගුණසිංහ මහතාගේ ඉඩම අසල සිට ඉදිරියට
- කැටමිරිස් පිටිය කණුව මාර්ගයේ වික්රමපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට
- කැටමිරිස් පිටිය මාර්ගය - පද්මි ප්‍රසංගිකා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට
- ලහිරු උයන කළුපහන මහතාගේ නිවස අසල සිට ඉදිරියට
මාපොට වසම
- කොස්හේන කිතුල්දොල මාර්ගය සංවර්ධනය කිරීම.
- වෙරලුගස් හංදිය මිටිපොල මාර්ගය සංවර්ධනය කිරීම.
- කොස්හේන පානීය ජල ව්‍යාපෘතිය
- නැණසල ගොඩනැගිල්ල සැකසීම
උඩුමත්ත වසම
- මාහරවත්ත කෙලවර අනුලා මහත්මියගේ නිවස අසලට මාර්ගය සංවර්ධනය කිරීම.
- විළකොළදෙනිය නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.(විජේනායක මාවතෙහි)
- උඩුමත්ත අජිත් කුමාර මහතාගේ නිවස අසලට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- උඩුමත්ත ප්‍රජා ජල ළිඳට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- උඩුමත්ත ගමේ සේපාල නිවස අසල මාර්ග කොටස සංවර්ධනය කිරීම
- උඩුමත්ත පාසලේ පිට්ටනිය අසල කානු පද්ධතියේ ඉතිරි කොටසට කොන්ක්‍රීට් ලෑලි ඇතිරීම.
අස්ගඟුල දකුණ
- පොත්තකුඹුර මාර්ගයේ පැති බැම්ම (ඉතිරි කොටස
- පොත්තකුඹුර මාර්ගයේ බෝක්කුව සකස් කිරීම.
- ප්රජාශලාව අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම. (ඉතිරි කොටස)
- අස්ගඟුල ප්‍රධාන මාර්ගය සකස් කිරීම.
- පොත්තකුඹුර ප්‍රදේශයට ජල සැපයුම ලබා දීම.
- අස්ගඟුල ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම.
නැගෙනහිර විලේගොඩ වසම
- බටුහේන මාර්ගය සංවර්ධනය කිරීම.
- සුනිල් කදන්හේන මහතාගේ කඩය පිටුපසින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- අක්කර 3 කරත්ත පාලම දෙපස ඉවුරු ඛාදනය වලක්වා ලීමට පැති බැමි සැකසීම.
- නැගෙනහිර විලේගොඩ ප්‍රජා ශාලාවේ ඉහල මාලයේ ජනෙල් වලට ග්‍රීල් ගැසීම
- බුලුව මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි පාලමට අත් වැට සැකසීම.
බුළුගහපිටිය
- බුළුගහපිටිය ප්‍රජාශාලාව අළුත්වැඩියා කිරීම.
- රටදෙල්ගහවත්ත සිට සමූපකාරය දක්වා මාර්ගයේ ඉතිරි කොටස
- මැණික්ගෙදරවත්ත මාර්ගයේ ඉතිරි කොටස
- සුභසාධක මාවත පැතිබැම්මේ ඉතිරි කොටස
අස්ගඟුල උතුර
- නාගස අසල සිට අයිරංගනී මියගේ නිවස අසල දක්වා මාර්ග
- නාගස අසල සිට අයිරංගනී මියගේ නිවස අසල 1 වන මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම.
- අස්ගඟුල ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ශ්‍රී විමලරතන බෞද්ධ මධ්‍යස්ථානය අසල පාලම
- අල්ලක්ෂා පාසල ඉදිරිපිට අස්ගඟුලඋතුර මාර්ගයේ ඉතිරි කොටස
හිඳුරංගල වසම
- හිඳුරංගල ගල්කුරණ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- හිඳුරංගල ගෝමරගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- හිඳුරංගල වෙල්යාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- හිඳුරංගල වෙල්යාය මාර්ගයේ පාලම සැකසීම.
- හිඳුරංගල තැන්නහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- හිඳුරංගල පොඩිපොල්වත්ත පාලම සැකසීම.
- හිඳුරංගල පාසල -වෙල්යාය අතර මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- හිඳුරංගල මහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
බටහිර කලටුවාව
- බ/කලටුවාව මිණිමුතු ක්‍රීඩා පිටිය අසල සිට ශ්‍රී විවේකාරාම විහාරස්ථානය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- හල්දොල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මැල්බෝන්වත්ත මාර්ගය තාර දැමීම.
- බ/කලටුවාව බදුවත්ත කොස්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- නගරපල බදුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- බ/ කලටුවාව සිව්ග්රාමීය මාර්ගයෙහි අඹගස්යාය කොටස සංවර්ධනය කිරීම.
- දෙහිගස්ඇල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- බ/ කලටුවා ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
නැගෙනහිර කලටුවාව
- දෙයියාගල ග්‍රාමීය බැංකුව අසල සිට පාලම දක්වා වූ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මුරුතැන්ගල සිට හේවායින්න දක්වා වූ මාර්ගය
- ඩබ්.එම් .සරත් ලොකු බණ්ඩාර මහතාගේ නිවස අසල සිට බෝගොඩකන්ද දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- දෙහිලියද්ද පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- උඩ දෙයියාගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ඇල්ල ගාව පාලම(අනුර මාරඹේ නිවස අසල පාලම)
- මාරඹේ ජල ගැටළුවට විසදුමක් ලබා දීම.
- මාරඹේ උපාලි මුදලාලිගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- දෙයියගල විද්‍යාලයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීම.
ඉද්දමල්ගොඩ වසම
- ඇල්ලගාව පාර අතුල ප්‍රියශාන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට සැකසීම.
- පිටපුරන පාර ලිඳ අසල සිට ඉදිරියට සැකසීම.
- වත්තෙකුඹුර පාර සැකසීම.
- දංකුඹුර පාර සැකසීම.
- මිටිපොල පාරේ කැඩී ඇති කොටස නැවත සැකසීම.
- පොතුවිල පාර ඉතිරි කොටස සැකසීම.
- ජම්බුගස්හේන පාර සැකසීම.
- සොමිසඳවත්ත නව නිවස ව්‍යාපෘතියේ පාර සැකසීම.
- ඉද්දමල්ගොඩ මිටිපොල ප්‍රධාන පාරේ කේ.එල්.අනුර මහතාගේ නිවස අසල පැති බැම්ම සැකසීම.
{sliderබෝපැත්ත දිද්ද }
- බෝපැත්ත සේවා පියස ගොඩනැගිල්ලට ජලය ලබා දීම
- බදුල්ල හේන පාර සංවර්ධනය කිරීම.
- රණවිරු ජයන්ත මාවත සංවර්ධනය කිරීම.
- හපුගස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
- ලපල පාර කොන්ක්‍රීට් කිරීම.
- පොල්හනාව මාර්ගයේ අබලන් ස්ථාන සංවර්ධනය කිරීම.
මෝරගල වසම
- එම්.ආර්.ගුණසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය
- බතලවත්ත වෙද නිවස දක්වා මාර්ගය
- ජේ.ටී.ඩිලිනි රත්නකුමාරි මහත්මියගේ නිවස දක්වා
- වෑකඩ නිමල් මහතාගේ නිවස දක්වා
ගනේගොඩ වසම
- මිටිපොල නව නිවාස සඳහා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- තොරණගොඩ සිට අමුපිටිය දක්වා ගලකොන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ගනේගොඩ අමුපිටිය ගමමැද පාර කොන්ක්‍රීට් කිරීම.
- අමුපිටිය කහටගහහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ගනේගොඩ මුල්ලක්කඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අමුපිටිය කන්ද උඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මිටිපොල සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අමුපිටිය මඩොල්පිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අමුපිටිය පොලල්කනත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අමුපිටිය සොමිසඳ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- පහළ අල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- ගනේගොඩ වංගෙඩිගහ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
පැල්පිටිය වසම
- එම්.ඩී.කීර්තිලාල් කුමාරසිංහ මහතාගේ නිවස අසල සිට එම්.ඩී.චන්ද්‍ර වීරසේකර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- 601/බී, ඒ.බන්දුල සමන් කුමාර මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අරබ්බඩ 671/ඒ/1,ඩී.ජී.රත්නසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- පැල්පිටිය මාර්ගයේ හින් මැණ්ඩිය බෝක්කුව සහ පැති බැම්ම ඉදි කිරීම.
- පැල්පිටිය නිමල් චන්ද්‍රතිලක මහතාගේ නිවස අසල පැති බැම්ම ඉදි කිරීම.
- පැල්පිටිය 572/බී.ඒ.ඩී.රංජිත් කුමාරසිංහ මහතාගේ නිවස අසල සිට කණුකැටිය බංගලාවේ නිවස දක්වා මාර්ගයේ ඉතිරි කොටස
- පැල්පිටිය,කෑලපතන මාර්ගයේ ආරම්භක ස්ථානයේ පැති බැම්ම ඉදි කිරීම.
- සන්දර්ලන්ඩ් වත්තේ සිට ආදාගල් විදුහල දක්වා ඇති විකල්ප මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- ආදාගල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය පිටුපස තාප්පය සහ පැති බැම්ම ඉදි කිරීම.
- ආදාගල පානීය ජල යෝජනා ක්‍රමයට අයත් වතුර ටැංකිය පුළුල් කිරීම,ප්‍රතිසංස්කරණය කිරීම හා ජල ෆිල්ටර් යෙදීම.
- හිඟුද්දොල ඇල පුළුල් කිරීම හා ගොඩ දැමීම.මෝරගල හන්දියේ සිට පැල්පිටිය කෙළවර (හීන් මැණ්ඩිය) දක්වා මාර්ගය කාපට් කිරීම.
නාකන්දල වසම
- තිබ්බොටුවාව හන්දියේ සිට නාකන්දල එල්ලාවල මාර්ගය දක්වා කොටස කාපට් කිරීම.
- හෙට්ටිවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- හල්ගහවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- හල්ගහවත්ත මාර්ගයේ අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- තිබ්බොටුවාව කරදගොම්මන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- තිබ්බොටුවාව වෙලේහේන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- තිබ්බොටුවාව වෛදාගේ වත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මිනුවන්දෙනිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- මිනුවන්දෙනිය මාර්ගයේ සේනක අතුකෝරලගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මිනුවන්දෙනිය මාර්ගයේ සේනක අතුකෝරලගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- පරගහවත්ත බිම් කොටසට යන මාර්ගයට පාලමක් ඉදිකිරීම.
- නාකන්දල ඔය පිලිසකර කිරීම.ඉවුරු ඛාදනය වැලැක්වීම.
- නාකන්දල ශ්‍රී ගංගාරාමයට යන මාර්ගයේ ඉවුරු ඛාදනය වැලැක්වීම සඳහා පැතිබැම්මක් ඉදි කිරීම
-
සුසාන භූමිය පවතින ගොඩනැගිල්ල පිළිසකර කිරීම හා වටේ වැට ඉදිකිරීම
දිවුරුම්පිටිය වසම
- රංපුරගම ක්‍රීඩා පිටිය අසල සිට නො:20/26/ඩී,නිවස දෙසට මාර්ගය
- රංපුරගම ක්‍රීඩා පිටිය පසුකර යන විට හමු වන කොන්ක්‍රීට් මාර්ගය අවසානයේ සිට පොදු ඉඩම දක්වා මාර්ගය
-
I වන පටුමඟ නිල්මිණී මහත්මියගේ නිවස අසල සිට ප්‍රාදේශීය සභා පොදු ඉඩම දක්වා මාර්ගය
- II වන පටුමඟ ආරම්භයේ සිට බණ්ඩාර මහතාගේ නිවස දක්වා මාර්ගය
-
විකුම්සිහගම ක්‍රීඩා පිටිය අසල සිට දකුණු දෙසට මාර්ගය පරණ දුම්රිය මාර්ගය දෙසට ප්‍රේමරත්න මහතාගේ නිවස අසල
- ඉන්ද්‍රානි මහත්මියගේ නිවස අසල සිට ගැටහැත්ත දෙසට මාර්ගය
- ජන උදානය ගම්මානය මැද පාර ශිව ශක්ති මහතාගේ නිවස දක්වා මාර්ගය
- දිවුරුම්පිටිය වත්ත කෝවිල ළග පාර
- ජන උදානය ගම්මානය මාර්ගය ශිව ශක්ති මහතාගේ නිවස අසල බෝක්කුව
- අත්කම් නිවාස මාර්ගය දයාරත්න මහතාගේ නිවස අසල ඇති බෝක්කුවේ පැති බැම්ම.
- විකුම්සිහගම ප්‍රජා ශාලාව වටා කනු සිටුවා කම්බි දැල් ගැසීම.
- දිවුරුම්පිටිය ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය
මාහිංගොඩ වසම
- බදුවත්ත පල්ලිය අසල එම්.එස්. එම්.රාසින් මයාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මාහිංගොඩ ඒ.ජී.පියදාස මයාගේ නිවස අසල මාර්ගය ඉදිරියට
- මූනංගල ගම තුල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මාහිංගොඩ ගාලෙවත්ත මාර්ගය
- මාහිංගොඩ එගොඩවත්ත මාර්ගය
- මාහිංගොඩ -තලගහමුල ඉසුරු පෙදෙස මාර්ගය
- මාහිංගොඩ රේල් පාර
- පොත්තකුඹුර නාරංගොඩැල්ල මාර්ගය
- මාහිංගොඩ ගොරොක්ගහගොඩ මාර්ගය
- හුලංගස්දළුව මාර්ගය
- මාහිංගොඩ එපිටවත්ත සිට හල්ගහවත්ත දක්වා මාර්ගය
- මාහිංගොඩ- සෙරමික් හන්දිය අරලිය උයන 1 වන පටුමඟ
- හුලංගස්දළුව මානෙල් මහත්මියගේ නිවස අසල බෝක්කුව
- මාහිංගොඩ විහාර මාවතේ ජනිත ගාර්ඩින් ඉඩමට පිවිසෙන ස්ථානයට බෝක්කුවක් සවි කිරීම.
- හුලංගස්දළුව මහපීල්ල ඇලේ පැති බැම්ම ඉදිකිරීම.
- මාහිංගොඩ එපිටවත්ත නිමල් ධර්මසිරි මයාගේ නිවස අසල මාර්ගයේ පැති බැම්ම.
- මාහිංගොඩ තෝසාලියාවත්ත මාර්ගයේ මොරගහදොල ඇලයට පැති බැම්ම.
- මාහිංගොඩ සිට මාහර විහාර මාවතේ ප්‍රධාන මාර්ගය දෙපස කාණු පද්ධතිය.
- මාහිංගොඩ ජනිත ගාර්ඩ්න් ඉඩමේ කාණු පද්ධතිය.
- මාහිංගොඩ වසමට අදාල පන්විල ඇළ, ජම්බුගහ ඇළ,හුලංගස්දළුව මහ පීල්ල ඇළ වේලි ඉදිකිරීම.
හුලද්දූව වසම
- හුලද්දූව අළුත් කෑල්ල ප්‍රෙද්ශයේ ජල ගැටළුව සඳහා ජල යෝජනා ක්‍රමයක්.
- කජුගස්වත්ත සන්ධ්‍යා මහත්මියගේ නිවස අසල කුඩා පාලම සැකසීම.
- හුලද්දූව අළුත් කෑල්ල මාර්ගයේ ලයනල් මුදලාලි මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස සැකසීම.
- හුලද්දූව මාරධ කන්ද වත්ත රජයේ කොටසේ අපහසු ස්ථාන සැකසීම.
- හුලද්දූව නාවින්න මාර්ගයේ අපහසු ස්ථාන සැකසීම.
- හුලද්දූව ගොරකාදෙනිමුල්ල මාර්ගයේ සංවර්ධනය කිරීමට ඉතිරි වී ඇති ස්ථාන සැකසීම.
- කජුගස්වත්ත ජී.ජී.තුෂාර මහතාගේ නිවස අසල සිට සන්ධ්‍යා මහත්මියගේ නිවස දක්වා මාර්ගය සැකසීම.
- හුලද්දූව කජුගස්වත්ත ක්‍රීඩා පිටිය සඳහා රාත්‍රී ක්‍රීඩා කිරීමට අවශ්‍ය විදුලි බලය හා ආරක්ෂිත දැල/පැති බැම්ම ඉදිකිරීම.















