පරිපාලන අංශය
| දැක්ම | කාර්යමණ්ඩලය තෘප්තිමත් කිරීම තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සංවර්ධන අංශය
| දැක්ම |
ප්රතිලාභ නොලද හා පීඩා විදින සමාජ කණ්ඩායම් සහන සැලසීම තුළින් සමාජ සංවර්ධනය සඳහා |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මූල්‍ය කළමනාකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | ලියාපදිංචි කිරීම මඟින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් දායකත්වයක් ලබා දීම |
| ප්‍රධාන කාර්යයන් |
1.මාසික විශ්‍රාම වැටුප් ගෙවීම 2.වැන්දඹු , අනත්දරු,විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම. 3.වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හා දුබලතා විශ්‍රාම වැටුප් සැකසීම 4.සංශෝධිත විශ්‍රාම වැටුප් සකස් කිරීම 5.විශ්‍රාම වැටුප් ලබා ගන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනස් කිරීම. 6.විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. 7.බැංකු ගිණුම් මාරු කිරීම.
|
ජාතික හැඳුනුම්පත් ඒකකය(e-NIC ඒකකය)
| දැක්ම | "විශ්වසනීය පුද්ගල අනන්‍යතාවය හඳුනුම්පතයි." |
| ප්‍රධාන කාර්යයන් |
|















