Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මග පෙන්වීමෙන් ඇමරිකානු එක්සත් ජනපද ආධාර වැඩසටහන (USAID) හා MIS ආයතනයේ ( Management System International ) මූල්‍ය අනුග්‍රහයෙන්, ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමගාමීව රත්නපුර පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු
මධ්‍යස්ථානය (ECDIC) සම්බන්ධීකරණයෙන් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත ළමා නිවාස තුනක පොදු කාර්යය පහසුකම් වැඩි දියුණු කිරීම හා නේවාසික ළමුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනයට අදාළව මාරබේ ගැටහැත්ත ජනෝධ්‍යා මාරඹේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය හා රු 48100.75 ක
ද්‍රව්‍ය ආධාර ද පලීගල, ඇහැළියගොඩ ලිපිනයේ පිහිටි සරත් උක්වත්ත ක්ෂේම මන්දිර ළමා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා රු 151003.75 ද්‍රව්‍ය ආධාර හා වියලගොඩ ඇහැලියගොඩ, ගැහැණු ළමා රැදවුම් මධ්‍යස්ථානය සඳහා රු 92111.25 වටිනාකමින් යුත් ද්‍රව්‍ය ආධාර පිරිනැමීම සමාජ සේවා නිලධාරීන් හා ළමා හිමිකම් සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2020.06.09 දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.සී.එන්.ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

 

 101567563 1043359476060715 897510366862555252 n
 101987760 1043359056060757 4149478616309032155 n
 102410901 1043359019394094 2622114454452878945 n
 103533532 1043359636060699 8568289184322186844 n
 103689914 1043359076060755 8625591616828088948 o

 

 

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top