2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් ග්රාම නිලධාරී මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්රික් මහ දිසාපතිතුමිය මාලනී ලොකුපෝතාගම මැතිණියගේ ප්රධානත්වයෙන් 2020.07.20 දින කාර්යාලයීය ශ්රවනාගාරයේදී පැවැත්විණ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |




















