වැඩිහිටි බලමණ්ඩල සුහඳ හමුව
අනුරාධපුර විජය පුර සුජාතා වැඩිහිටි සංවිධානයේ සාමාජික සාමාජිකාවන් ඇහැලියගොඩ වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන් හමුවට නෑගම් පැමිණි සුහඳ හමුවක් 2019.03.29 දින මාහර පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණි. 

සංවිධානය හා මෙහෙයවීම සමාජ සේවා නිලධාරීන් විසින් සිදු කරන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |























