ඇරෑපොල ග්‍රාමනිලධාරී වසමේ සමෘද්ධි දිරිය පියස නිවාස ඉදිකිරීමේ ශ්‍රමදාන වැඩසටහන 2019.08.28 දින ඩබ්ලිව්. කේ. චන්ද්‍රසිරි මහතාගේ (නිවාසලාභියා) ඉඩමේදී ඇරෑපොල සහ ඉහලෝවිට සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සාමාජිකයන් විසින් සිදුකරන ලදී.සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්. කේ සරත් කුමාර මහතා, ආර්ථික සංවර්ධන නිලධාරී රේණුකා දමයන්ති මිය, ග්‍රාම නිලධාරී සංජීව මුල්ලෙගංගොඩ මහතා, සමාජ සංවර්ධන සහකාර සඳරුවන් රාජකරුණා මහතා සහභාගී විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






















