එක්ව පෙරට යන තේමාව පෙරදැරිකරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් සහභාගී කරගනිමින් ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීම අරමුණුකරගනිමින් ඒකාබද්ධතා තරුණ කඳවුර 2019.11.29 සහ 30 දෙදින තොරණගොඩ පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
සිංහල දෙමල මුස්ලිම් තරුණ තරුණියන් 50 දෙනෙකු මේසඳහා සම්බන්ධවූ අතර ජාතික සංහිදියාව, නායකත්ව පෞර්ෂසංවර්ධනය, ක්‍රීඩා උපදේශනය වැනි මාතෘකාකරගත් අතර රාත්‍රී ගිනිමැල සංදර්ශනය විශේෂ අවස්ථාවක් ගන්නාලදී.
මේ සඳහා පූර්ණ අනුග්‍රහය ඇහැලියගොඩ කරිටාස්සෙත්මිණි ආයතනය විසින් දරණ ලදී
![]() |
![]() |
![]() |
![]() |
![]() |




















