ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ගමින් ගමට ඡංගම සේවා වැඩසටහන 2020.01.28 දින පෙ.ව 8.30 සිට දවස පුරා හිඳුරංගල වසමේ ශ්‍රී නාගරුක්කාරාමයේදි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ගමින් ගමට ඡංගම සේවා වැඩසටහන 2020.01.28 දින පෙ.ව 8.30 සිට දවස පුරා හිඳුරංගල වසමේ ශ්‍රී නාගරුක්කාරාමයේදි පැවැත්විණ.
















