කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟළුම් ආයතනය මගින් ක්‍රියාත්මක කරනලද දින 10 ක පාවහන් නිෂ්පාදන පුහුණු වැඩමුළුවේ සමාප්තිය රු 15000 ක් වටිනා උපකරණ කට්ටලයක් සමඟ වටිනා සහතික පතක් ප්‍රදානය 2019.12.26 දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පවත්වන්නට යෙදිණි.
සංවිධානය සහ මෙහෙයවීම - ව්‍යවසාය සංවර්ධන නිලධාරී තුමිය විසින් සිදු කළ අතර ගනේගොඩ වසමේ ග්‍රාම නිලධාරීතුමියගේ නොමසුරු සහයෝගය විය.
![]() |
|
![]() ![]() |
|
![]() |
|



















