අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ‘ හැදෙන රටට වැඩෙන ගසක් ’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව 2020.01.06 වන අද දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා නාගොඩ මීන්නාන ගොවි සංවිධානයේ මූලිකත්වයෙන් මී පැල 200 ක් රෝපණය කිරීම උඩහ මීන්නාන වෙල්යායේදි සිදු කරන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |




















