දසුනින් සවනට -2019 මහා සංස්කෘතික මංගල්‍යය ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිත ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරන” දසුනින් සවනට කලා මංගල්‍යය” ප්‍රදේශයේ කලාකරුවන්ගේ විවිධ දක්ෂතා එලිදැක්වීමත්, සියලුම කලායතන වළ සිසුන් දේශීය නර්තනය සුපෝෂණය කරමින් එදින වේදිකාව වර්ණවත් කරවීය. මේ සඳහා ප්‍රාදේශීය මහ ලේකම්තුමන්ද සහභාගී විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |




















