ඇඳිරිනීති බලපත්‍ර අනිසි භාවිතය සම්බන්ධයෙන් කොළඹ, කුළියාපිටිය, පොළොන්නරුව ප්‍රදේශවලට පමණක් අවසර ලබාදී ඇති ලොරි රථයක් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැරිසැරීම නිසා මහජන පරීක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ පොලීසිය එක්ව වැටලූ අවස්ථාවක්..බලපත්‍ර උල්ලංඝනය කරනු ලබන ඕනෑම අයෙකුට නීතිය තදින් ක්‍රියාත්මක කෙරේ.
![]() |
![]() |
![]() |
![]() |



















