ගෝලිය වසංගත තත්ත්වයක් බවට පත්වී ඇති covid- 19 තත්ත්වය හේතුවෙන් එහි ව්‍යාප්තිය අවම කිරීමේි අරමුණින් ක්‍රියාත්මක ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව මගින් ඇහැලියගොඩ ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග හා තවදුරටත් අවධානය යොමු කළයුතු කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.04.08 දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන්නට යෙදිණි.
![]() |
![]() |
![]() |


















