2018.10.14 දින මීගස්වෙළ ශ්‍රී බෝධිමළු විහාරයේ ධර්මශාලාවේදී  වසමේ සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ගේ සහාගිත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ චිත්‍ර තරඟයක් හා ළමා පොළක් පැවැත්විය.කුඩා දරුවන්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය හා ලෝක ළමා  දිනයට සමගාමිව දරුවන්ගේ ක්‍රියාකාරි වැඩසටහනක් පැවැත්විය.මේ සඳහා සංවර්ධන නිලධාරී ආර්.ජේ.එම්.පතිනායක මහතා  මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.ඔහුගේ උනන්දුව මත සමෘද්ධි මහා සංගමයේ හා   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහය මෙයට ලබා ගැනීමට හැකිවූ අතර මෙහිදී සමෘද්ධි සංගම් කළමණාකාරතුමා හා එහි නිලධාරීන් මෙන්ම පෙර පාසල් ගුරුවරුන්ද සහභාගී කර ගැනීමට හැකි විය. දරුවන් සඳහා චිත්‍ර තරඟයේදී ප්‍රථම ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා ත්‍යාග හා සහතිකපත් ලබා දුන් අතර සහභාගීවූ සියලු දරුවන්ට ත්‍යාග ලබා දුණි.එමෙන්ම ළමා පොළේ මුදල් ළමා ගිණුම් වලට බැර කෙරුණි.කුඩා දරුවන් උද්යෝගයට පත් කිරීම උදෙසා පැවැත්වූ මෙම වැඩසටහන සාර්ථක ලෙස නිමා  විය.
 
 
 
 
 
 IMG 20181030 WA0020  IMG 20181030 WA0021 IMG 20181030 WA0022 1 
 IMG 20181030 WA0023  IMG 20181030 WA0024 1  IMG 20181030 WA0027
 IMG 20181030 WA0029  IMG 20181030 WA0030  IMG 20181030 WA0031IMG 20181030 WA0032
 IMG 20181030 WA0034  IMG 20181030 WA0035  IMG 20181030 WA0037
 IMG 20181030 WA0038    

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top