ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලිකත්වයෙන් රංවල බලකාය සමඟ ඇහැලිසර 2019 සාහිත්‍ය කලා මහෝත්සවය 2019.09.23 වන දින ඇහැලියගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී අති සාර්ථකව පැවැත්විණි.
සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අති පූජ්‍ය කන්තලේ විජිතවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් එච්. සී. එන්. ධර්මපාල මැතිතුමන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඩබ්. එච්. ඒ. එන්. ටී. ජයසිංහ මහත්මියගේ මූලිකත්වයෙන්, සංස්කෘතික නිලධාරිනී චන්ද්‍රිකා ලියනආරච්චි මහත්මිය හා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී බුද්ධික ජයවර්ධන මහතාගේ සංවිධාන ශක්තියෙන් පැවැත් වූ අතර දායක වූ සියලු දෙනාට හදපිරි ස්තූතිය.
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

























