2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

 1613882428339
 1613882428342
 1613882428344
 1613882428347
 1613882428349

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත් වූ 2020 වසරේ විශිෂ්ටතම ව්යවසායිකයින් තේරීමේ සම්මාන උළෙලේ ඇහැලියගොඩ කොට්ඨාසයේ ව්යවසායිකයින් ඉහලින්ම ඔසවා තැබීමට කැපවීම, ධෛර්යය මග පෙන්වීම නොඅඩුව ලබා දෙමින් ව්යවසායිකයින් හට යෝධ ශක්තියක් වූ ඇහැලියගොඩ ප්රාදේශීය මහ ලේකම්තුමාට, සහකාර ප්රාදේශීය ලේකම්තුමියට සහ ව්යවසාය සංවර්ධන නිලධාරී නිල්මිණි විජේවර්ධන මහත්මියට ලංකා පරිසර නිෂ්පාදන ආයතනය සහ සම්මානලාභී ව්යවසායිකයින්ගේ උපහාරය.

 1613882428352
 1613882428355

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව යටතේ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්රචාරක සේවාවක් 2020.12.22 දින ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ජල සම්පාදන ගරු අමාත්ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේද සහභාගීතවයෙන් සිදුවිය.

 

 1613882428322
 1613882428325
 1613882428327

ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ යාත්රා " නිවාස වැඩසටහනේ මෙහෙයවීමෙන් ,අධීක්ෂණයෙන් හා පරිත්යාගයෙන් ද ඇහැලියගොඩ රෝයල් සෙරමික් ආයතනය ,ප්රාදේශීය විදුලි අධිකාරී කාර්යාලය,බුළුගහපිටිය සනුක් ඉලෙක්ට්රිකල්ස් සහයෝගයෙන් සහ යමුනා රම්යශීලි ජයලත් මැතිණිය ඇතුළු ප්රදේශ වාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස හිදුරංගල වසමේ ආර්.එම්.සරත් කුමාර මහතා වෙත පරිත්යාග කිරීමේ සුභ මොහොත 2021.01.27 දින පෙ.ව 10.00 ට ප්රාදේශීය මහ ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් සහ කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හිදුරංගලදී සිදුවිය.

 

 1613882428367
 1613882428369
 1613882428372
 1613882428374

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්යයේ දැක්ම" ප්රතිපත්ති ප්රකාශයේ සදහන් පරිදි රැකියා ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට අදාලව ඇහැලියගොඩ කොට්ඨාසයේ සුදුසුකම් ලැබූ බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම 2020.11.12, සහ13 දිනයන්හිදී ප්රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ කාර්යාලීය ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණ.

 

 1613882428310
 1613882428312
 1613882428315
 1613882428318

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top