ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් අතර සුහද ක්‍රිකට් තරගාවලිය ප්‍රාදේශීය මහ ලේකම්තුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් Y.D නිමල් මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්විණ.

 80276571 916896622040335 611136136407941120 n
 80373939 916897805373550 7628683454745411584 n
 80575447 916895892040408 8436447304247934976 n
 80671982 916896932040304 2504130164527464448 n
 80699008 916897678706896 8620871563555635200 n

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟළුම් ආයතනය මගින් ක්‍රියාත්මක කරනලද දින 10 ක පාවහන් නිෂ්පාදන පුහුණු වැඩමුළුවේ සමාප්තිය රු 15000 ක් වටිනා උපකරණ කට්ටලයක් සමඟ වටිනා සහතික පතක් ප්‍රදානය 2019.12.26 දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පවත්වන්නට යෙදිණි.
සංවිධානය සහ මෙහෙයවීම - ව්‍යවසාය සංවර්ධන නිලධාරී තුමිය විසින් සිදු කළ අතර ගනේගොඩ වසමේ ග්‍රාම නිලධාරීතුමියගේ නොමසුරු සහයෝගය විය.

 80388890 915839202146077 3193490106505756672 o  
 80562066 915840452145952 8635556718165622784 o80605432 915839588812705 4928526559012192256 o  
 81032088 915840598812604 583010641854332928 o  
   

2020 වර්ෂය වෙනුවෙන් ඇහැලියගොඩ සමෘද්ධි බැංකු සංගමයේ පාලක මණ්ඩලය 2020.01.30 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි සහකාර ප්‍රාදේශීය ලේකම් තරංගි ජයසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි විශේෂ දක්ෂතා ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ පාලක මණ්ඩලය වෙත තිළිණ ප්‍රදානය සිදුවිය. මෙම උත්සව සභාව සඳහා මහා සංගම් කළමණාකරු, මූලස්ථාන කළමණාකරු සහ සමෘද්ධි බැංකු කළමණාකරු සහභාගී විය.

 83690162 944914309238566 4500216485926404096 o
 83852121 944914252571905 3866207097456689152 o
 83980554 944914159238581 4404568637986308096 o

 

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ගමින් ගමට ඡංගම සේවා වැඩසටහන 2020.01.28 දින පෙ.ව 8.30 සිට දවස පුරා හිඳුරංගල වසමේ ශ්‍රී නාගරුක්කාරාමයේදි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ගමින් ගමට ඡංගම සේවා වැඩසටහන 2020.01.28 දින පෙ.ව 8.30 සිට දවස පුරා හිඳුරංගල වසමේ ශ්‍රී නාගරුක්කාරාමයේදි පැවැත්විණ.

84609206 944146309315366 5851785227315183616 o

2019.12.19 දින ඉඩම් කටයුතු සහ මැනුම් කටයුතු පිළිබඳ ග්‍රාමනිලධාරි, ක්ෂේත්‍රනිලධාරී හා ඉඩම් අංශයේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

 

 79946722 909334329463231 6697093907097845760 o
 80030555 909333512796646 7258353052153806848 o
 80306915 909333416129989 7261225899943526400 o
 80464455 909334562796541 7161940674265219072 o
 
 

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top