දසුනින් සවනට -2019 මහා සංස්කෘතික මංගල්‍යය ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිත ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරන” දසුනින් සවනට කලා මංගල්‍යය” ප්‍රදේශයේ කලාකරුවන්ගේ විවිධ දක්ෂතා එලිදැක්වීමත්, සියලුම කලායතන වළ සිසුන් දේශීය නර්තනය සුපෝෂණය කරමින් එදින වේදිකාව වර්ණවත් කරවීය. මේ සඳහා ප්‍රාදේශීය මහ ලේකම්තුමන්ද සහභාගී විය.

 80573572 920177291712268 9061177871141175296 o
 81039291 920177938378870 4958566814410866688 o
 81114908 920177848378879 1859009876051623936 o
 81128653 920177088378955 2576804210926419968 o
 81277601 920177161712281 881848887147495424 o

72 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව පලීගල ළමා නිවාසයේදි පලතුරු පැල සිටුවීම 2020.02.04 දින පෙ.ව. 10.00 ට ඇහැලියගොඩ ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් සිදු කෙරිණි. මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

 83715265 948326315564032 2462314826790076416 o
 83833301 948326225564041 7754520194017394688 o
 83847647 948326422230688 544222654765203456 o
 84065916 948326692230661 2338135983549054976 o
 84559130 948326668897330 207801822134403072 o

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙය වීමෙන් ගැටහැත්ත වසමේ විස්ම කලා පොල් කටු නිෂ්පාදකයන්ගේ සංගමයේ රැස්වීම 2020.01.06 දින ගැටහැත්ත සංවර්ධන නිළධාරි කා‍ර්යාලයේ පැවැතිණි. ඒ සඳහා ගැටහැත්ත ග්‍රාම නිළධාරිතුමිය,මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරිතුමා ,සංවර්ධන නිළධාරිතුමිය සහභාගි වු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරිතුමා ආරක්ෂාව පිළිබඳ ඉතා වැදගත් දේශනයක් සිදු කරනලදි.

 81811196 926803541049643 5605916435726467072 o
 82141040 926803064383024 7266530747194802176 o
 82172918 926802924383038 2259428186704052224 n
 82331683 926802511049746 2491364581125914624 o

දුබල ගතට නිබඳ දිරිය’ පරිත්‍යාගශීලියකු විසින් ලබා දෙන රෝද පුටුවක් කැ/පහලගම වසමේ ආබාධ සහිත පුද්ගලයකු සඳහා ලබාදීම

 83873606 949035545493109 5769521081584975872 o
 83978379 949035628826434 558455480599445504 o
 83992435 949035588826438 251693248278429696 o

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ‘ හැදෙන රටට වැඩෙන ගසක් ’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව 2020.01.06 වන අද දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා නාගොඩ මීන්නාන ගොවි සංවිධානයේ මූලිකත්වයෙන් මී පැල 200 ක් රෝපණය කිරීම උඩහ මීන්නාන වෙල්යායේදි සිදු කරන ලදී.

 81262227 925963001133697 1988168050972557312 o
 81371270 925960271133970 176051555571597312 o
 81620857 925960711133926 7325559837113188352 o
 81800790 925960897800574 781074390149234688 o
 82061095 925960331133964 493641632374063104 o

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top