කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබද උපදෙස් දීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්ව‍‍ය‍ෙ‍න් පැවැත්විණි.

 97406817 1022090628187600 3528477536751190016 o
 97485492 1022090654854264 6945886721011613696 o

පන් නිෂ්පාදන - ඇහැලියගොඩ අස්ගඟුල උතුර වසම

 

 95340037 1017417505321579 4210982564896178176 n
 95715558 1017417458654917 2232981423067758592 n
 96024779 1017417275321602 9070213004863209472 n
 96097827 1017417555321574 4628596893809639424 n

ගෝලිය වසංගත තත්ත්වයක් බවට පත්වී ඇති covid- 19 තත්ත්වය හේතුවෙන් එහි ව්‍යාප්තිය අවම කිරීමේි අරමුණින් ක්‍රියාත්මක ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව මගින් ඇහැලියගොඩ ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග හා තවදුරටත් අවධානය යොමු කළයුතු කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.04.08 දින ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන්නට යෙදිණි.

 92692986 995278617535468 737146173315350528 o
 91963103 995278464202150 8326849127652524032 o
 92828136 995278424202154 6437199002155876352 o


කොරෝනා ව්‍යසනය හමුවේ වසම් මට්ටමින් වැඩිහිටි, අබාධිත ,මහජන ආධාර බෙදාදීම

 91639910 1846788222118248 8078955198854201344 n
 92110722 995106964219300 3172725391328542720 o
 92234526 246707846375993 4388007308517441536 o
 92492177 995255674204429 2620626080075087872 o
 92774794 995107097552620 2676588030768185344 o

ඇඳිරිනීති බලපත්‍ර අනිසි භාවිතය සම්බන්ධයෙන් කොළඹ, කුළියාපිටිය, පොළොන්නරුව ප්‍රදේශවලට පමණක් අවසර ලබාදී ඇති ලොරි රථයක් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැරිසැරීම නිසා මහජන පරීක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ පොලීසිය එක්ව වැටලූ අවස්ථාවක්..බලපත්‍ර උල්ලංඝනය කරනු ලබන ඕනෑම අයෙකුට නීතිය තදින් ක්‍රියාත්මක කෙරේ.

 92553219 995098794220117 921848574705139712 o
 92583001 995098580886805 3874600945316790272 o
 92433321 995098480886815 6457529221261557760 o
 92216447 995098690886794 1579593520115613696 o

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top