මහජන ආධාර ගෙවීම සඳහා මුදල් ග්‍රාම නිලධාරීන්ට යොමු කිරිම, කලාකරු දීමනා ගෙවීම (රු 10 000) ඔබ නිවසටම ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.
![]() |
![]() |
![]() |
![]() |
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ “එළිය වැටුණු ගමක් ” වැඩසටහන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 44ක සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් 2020.03.01 දින සිදු කරන ලදි. ඇහැලියගොඩ ප්‍රාදේශීය මහ ලේකම් H.C.N ධර්මපාල මැතිතුමාගේ මග පෙන්වීමෙන් මූලස්ථාන කළමණාකරු J.H.W හේවාගම මැතිතුමා සහ කළමණාකාර අධ්‍යක්ෂ වික්‍රමපාල එදිරිසිංහ මැතිතුමාගේ මැතිතුමාගේ මැදිහත් වීමෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්ථමේන්තුවේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම නිලධාරින් මේ සඳහා සම්බන්ධ විය.
|
![]() |
![]() |
![]() |
All the awards from the Eheliyagoda Divisional Secretariat which was converted into a Eheliyagoda Divisional Secretariat with the highest number of laureates at the Sabaragamuwa Provincial Entrepreneur's Conference on 28th September, 2013 with 3 Gold awards and 11 other awards. Mrs. Nilmini Wijewardene, Enterprise Development Officer Thin happened.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අභිමානවත් 72 වන නිදහස් දිනයට සමගාමීව ඇහැලියගොඩ ප්‍රාදේශිය මහ ලේකම්තුමා ප්‍රමුඛව පැවති කෙටි උත්සවය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2019.11.28 දින සබරගමු පළාත් විශිෂ්ට ව්‍යවසායකයන්ගේ සම්මන්ත්‍රණයේදී මෙවරත් රන් සම්මාන 3 ක් හා තවත් සම්මාන 11 ක් සමගින් වැඩිම සම්මාන ලාබීන් පිරිසක් එක්වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇහැලියගොඩ බවට පත් කළ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු සම්මාන ලාබීනට උණුසුම් සුබ පැතුම් පළ කරන අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ව්‍යවසාය සංවර්ධන නිලධාරිණී නිල්මිණී විජේවර්ධන මහත්මියගේ අතින් සිදු විය .
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

































