ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලිකත්වයෙන් රංවල බලකාය සමඟ ඇහැලිසර 2019 සාහිත්‍ය කලා මහෝත්සවය 2019.09.23 වන දින ඇහැලියගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී අති සාර්ථකව පැවැත්විණි.
සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අති පූජ්‍ය කන්තලේ විජිතවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් එච්. සී. එන්. ධර්මපාල මැතිතුමන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඩබ්. එච්. ඒ. එන්. ටී. ජයසිංහ මහත්මියගේ මූලිකත්වයෙන්, සංස්කෘතික නිලධාරිනී චන්ද්‍රිකා ලියනආරච්චි මහත්මිය හා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී බුද්ධික ජයවර්ධන මහතාගේ සංවිධාන ශක්තියෙන් පැවැත් වූ අතර දායක වූ සියලු දෙනාට හදපිරි ස්තූතිය.

 

 69978323 839046309825367 1042942957117767680 n 70204238 839046929825305 4865627256883511296 n 
 70608581 839046779825320 7205071955622363136 n  70634845 839046189825379 1860481482171088896 n
 70655464 839046103158721 162216435119030272 n 1  70698833 839046506492014 2405254103203577856 n
 70820835 839047259825272 7144598283518738432 n  70832124 839046549825343 5494415708878012416 n
 69978323 839046309825367 1042942957117767680 n  69978323 839046309825367 1042942957117767680 n
 71184546 839046953158636 4208537860921360384 n  69978323 839046309825367 1042942957117767680 n
 71381345 839043513158980 1893884598178283520 n  71687497 839046823158649 7483188392461598720 n

ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාම ශක්ති, මත් ද්‍රව්‍ය නිවාරණ , ජාතික ආහාර නිශ්පාදනයට ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩ සටහන්වල අගය සාකච්ඡා කිරීමේ වැඩසටහන 2019.08.09 වන දින පෙ. ව 10.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මැතිතුමාගේ සම්බන්ධීකාරණ ලේකම් හිටපු ගරු පලාත් සභා පරිවාස අමාත්‍ය නාලක අතුකෝරල මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකරණු ලැබුණි.

 

 SAM 1694
 SAM 1696
 SAM 1697
 SAM 1698
 SAM 1711

ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සංවිධානකත්වයෙන් යුතුව 2019.09.08 වන ඉරු දින ඇහැලියගොඩ ජාතික පාසලේදී කොට්ඨාශයේ සියලුම දහම් පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව සිදු කෙරුණි.

 

 
 69903996 828651500864848 6989297132293324800 n
 69918659 828651340864864 3393979484825714688 n
 70494018 828651670864831 6418767223019536384 n

ඇරෑපොල ග්‍රාමනිලධාරී වසමේ සමෘද්ධි දිරිය පියස නිවාස ඉදිකිරීමේ ශ්‍රමදාන වැඩසටහන 2019.08.28 දින ඩබ්ලිව්. කේ. චන්ද්‍රසිරි මහතාගේ (නිවාසලාභියා) ඉඩමේදී ඇරෑපොල සහ ඉහලෝවිට සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සාමාජිකයන් විසින් සිදුකරන ලදී.සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්. කේ සරත් කුමාර මහතා, ආර්ථික සංවර්ධන නිලධාරී රේණුකා දමයන්ති මිය, ග්‍රාම නිලධාරී සංජීව මුල්ලෙගංගොඩ මහතා, සමාජ සංවර්ධන සහකාර සඳරුවන් රාජකරුණා මහතා සහභාගී විය.

 

 4
 11
 25
 26
 27
 47
 57

ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් තුමාගේ මූලිකත්වයෙන් M.O.H වෛද්‍ය අධිකාරීතුමා, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව ජල සම්පාද උල්පත් නිරීක්ෂණ චාරිකාවේ යෙදුණි

ඡායාරූප අප වෙත යොමු කළ ප්‍රාදේශීය ලේකම් එච්. සී. එන්. ධර්මපාල මහතාට ස්තූතිවන්ත වෙමු.

 

 
 
 
69272224 2114842388812734 4317478379239505920 n
69440663 524709314949689 6639992252473016320 n
69452743 1663603480438574 6267918475411324928 n
69505237 362574311359229 1717496918466101248 n
69526497 397708341171896 3612488411320942592 n
69546651 2344993739162718 3913608808961671168 n
69689795 463409877586224 4769334158826668032 n

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top