”“ආදර්ශමත් නායකත්වය තුළින් නාස්තිය අවම කිරීමට පෙල ගැසෙමු මෙලෙසින්”

 

 2  5  7

 

 9  4 6  18 

කුණු ප්‍රශ්නයට කදිම විසදුමක් කියාදුන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.සී.එන් ධර්මපාල මහතාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි.

 1 3  10   12
13 16 17

 

 

 

 

 

 19

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩිහිටි බලමණ්ඩල සුහඳ හමුව

අනුරාධපුර විජය පුර සුජාතා වැඩිහිටි සංවිධානයේ සාමාජික සාමාජිකාවන් ඇහැලියගොඩ වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන් හමුවට නෑගම් පැමිණි සුහඳ හමුවක් 2019.03.29 දින මාහර පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණි. 13

සංවිධානය හා මෙහෙයවීම සමාජ සේවා නිලධාරීන් විසින් සිදු කරන ලදී.

 

 

 

5 6 7 8
9 11 13 14

 

 

 

 

 

 

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්ථිතිය සාක්ෂාත් කරනු වස්, ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය සම්බන්ධ වැඩසටහන් විස්තරයනිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්ථිතිය සාක්ෂාත් කරනු වස්, ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය සම්බන්ධ වැඩසටහන් විස්තරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඇහැලියගොඩ(2019.03.16 - 2019.03.23)

thripitaka

(1) ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමිති කොටගෙන භික්ෂූන් වහන්සේලා 50 නමක් විෂයෙහි දානය පිරිනැමීමේ පිණ්ඩපාත දානමය පිංකම 2019.03.16 දින - ඇහැලියගොඩ   නගරයේ  සිට  විලේගොඩ     ශ්‍රී නාගරුක්ඛාරාමය විහාරය දක්වා , 

(2)  අග්‍ර ශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය තලාවිටිය ශ්‍රී විමලාරාමයේ දී 2019.03.18-19-20 සිදු කෙරෙන අතර ඒ  වෙනුවෙන් ඇහැලියගොඩ කොට්ඨාසයේ ධාතු ප්‍රදර්ශනය පිළිගැනීම පහත ස්ථානවල දී ප.ව.4.00 ට ආරම්භ කරමින් සිදු කෙරේ.කොට්ඨාශය බෞද්ධ කොඩිවලින් සහ පෙරහැර සඳහා සුභාශීංශන බැනර් ප්‍රදර්ශනය කිරීම.


දිවුරුම්පිටිය , ගැටහැත්ත හංදිය , මීන්නාන හංදිය , තොරණකඩ පුෂ්පාරාමය අසල , මෝරගල හංදිය , අඹන්ඔළුව හංදිය , පොලීසිය ඉදිරිපිට , මදරසිංහාරාම විහාරස්ථානය ඉදිරිපිට , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට , තලගහමුල හංදිය , සෙරමික් හංදිය.මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා සුදු වතින් සැරසී මල් වට්ටියක් ද රැගෙන සහභාගී වන්න.

(3) 2019.03.22 ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමිති කොටගෙන පැවැත්වෙන ධර්මදේශනාව පෙ.ව.9.00 සිට 10.00 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.(ධර්ම දේශනය සිදු කරනු ලබන්නේ - කලුඅදුර ශ්‍රී ගෞතම විහාරාධිපති ඇහැලියගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පොද්දෙණියේ සුදත්ත ස්වාමීන් වහන්සේ විසිණි.)

(4) 2019.03.23 දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන ප්‍රධාන ජාතික උත්සවයට ඇහැලියගොඩ කොට්ඨාශයෙන් භික්ෂූන් වහන්සේලා 18 නමක් වැඩම කරවීම


ත්‍රිපිටකාභි වන්දනා ඇහැලියගොඩින් ආරම්භ කිරීම

 

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ත්‍රිපිටකාභි වන්දනා පිණ්ඩපාත චාරිකාව ඇහැලියගොඩ නගරයෙන් ආරම්භ කිරීම.

 

 

20190316 06505520190316 065055IMG20190316065053IMG20190316071041

 

IMG20190316074322IMG 20190316 065323

 

 

අපේ මහඟු

උරුමයක් වූ

ත්‍රිපිටකය

ධර්ම දායාදය 

ජාතික උරුමයක් වූ වගයි ..............!

To achieve the preservation of Nirma Buddha Dhamma , Several occasions of the initial discussion were held with the organizing activities of the Tripitakabiwandana National Week


The Honorary Buddhist Monks elected Honorary Chairman of the Regional Sasanarakshaka Mandalaya, Kuruwita / Parakaduwa / Kiriella,


Hon. Dhammika Dissanayake, Governor of the Sabaragamuwa Province and several invitees including the divisional secretaries participated ....

IMG 20190313 162518IMG 20190313 162734IMG 20190313 164221IMG 20190313 174006

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top