කාන්තා හා ළමා කටයුතු සහ වියළිකලාප අමාත්‍යංශය හා ළමා ලේකම් කාර්යාල හා ලෝක බැංකු ආධාර යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආරම්භ කර ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සේවාස්ථ දින 7ක පුහුණු වැඩමුළුව 2019/08/22,23,24 හා 2019/09/02,05,06,09 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත මුල් ළමා විය සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලදි. ඒ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සියලුම දෙනා ඒ සඳහා සහභාගී වූ අතර වැමුළුව දින 7 අවසානයේ දී ගුරු මහත්මීන්ගේ දක්ෂතා එලිදක්වා විවිද ප්‍රසංග පවත්වන්නට යෙදුනි.

සාකච්ඡා කළ කරුණු අත

  • පෙර පාසල් දරුවන්ගේ කායික සංවර්ධනය
  • චාලක සංවර්ධනය
  • ප්‍රජනන සංවර්ධනය
  • සමාජ සංවර්ධනය
  • චින්තනමය සංවර්ධනය
  • ගණිත කුසලතා සංවර්ධනය
  • පරිසරය පිළිබඳ දැනුවත් බව
  • භාෂා කුසලතා සංවර්ධනය
  • මුල් කාලීන සාක්ෂරතා සංවර්ධනය
  • ඉගෙනුම හා සංවර්ධනය
  • දරුවන් තක්සේරු කිරීමේ වැඩසටහන
  • විශේෂ අවශ්‍යතා සහිත පෙර පාසල් දරුවන්ට සහය වීය

ගුරු මහත්මීන් 52 ක් සාර්ථකව පාඨමාලාව නිමාකළ අතර වැඩ මුළුව අවසානයේ ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. මේ සඳහා උපදෙස් ලබාදුන් ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සැමටත් කාර්යාලයේ සමාජ සේවා ක්ෂේත්‍ර නිලධාරී සැමටත් ස්තූතිය ප්‍රකාශ කරමු.

 

 

 01
 3
 4
 5
 7
 8
 9
 10

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ජංගම සේවා වැඩසටහන 2019.08.20 දින පෙ.ව. 8.30 සිට දවසපුරා 139/B හේවායින්න ග්‍රාම නිලධාරී වසමේ හේවායින්න කන්ද විද්‍යාලයේදී පැවැත්විණ.

  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් වෛද්‍ය සායනය පැවැත්වීම
  • ආයුර්වේද වෛද්‍ය සායනය
  • උප්පැන්න විවාහ මරණ සහතික ලබාදීම
  • ජාතික හැදුනුම්පත් ලබාදීම
  • වැඩිහිටි හැදුනුම්පත් ලබාදීම
  • ඉඩම් කච්චේරිය
  • විදාතා සම්පත් මධ්‍යස්ථානය -යෝගට් හා පසු අස්වනු තාක්ෂණ පුහුණුව
  • මනෝඋපදේශන වැඩසටහන්
  • ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම
  • පොලිස් පැමිණිලි ලබා ගැනීම හා වාර්තා ලබාගානී
  • බැංකු කටයුතු සඳහා උපදේශන පහසුකම් ලබාදීම
  • පෞද්ගලික ආයතන රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
  • තරුණ තරුණියන් රැකියා ගත කිරීම සඳහා උපදෙස් ලබාදිම සහ මග පෙන්වී

මෙම කටයුත්ත සඵල කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන් වන එච්.සී.එන් ධර්මපාල මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වන ඩබ්.එච්.ඒ.එන්.ටී ජයසිංහ මහත්මියද ඇතුලු සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකර සිටිමු.

69601251 829309474132384 8563908872597667840 n

69663106 829309404132391 1896633222628900864 n

69824365 829309817465683 5658342017722220544 n

69860493 829309410799057 3717052916310212608 n

69862273 829309790799019 6895042670528299008 n

69919826 829309660799032 8657280289086636032 n

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීමේ වැඩසටහන 2019.10.01 දින දිවුරුම්පිටිය ප්‍රජා ශාලාවේදී පැවැත්විණ. දිවුරුම්පිට්ය සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්. සන්දිරමදී මිය සංවිධානය කළ මෙම වැඩිහිටි උත්සවය සිංහල දෙමල වැඩිහිටියන්ගේ එකමුතුකම තුලින් සමාජයට ආදර්ශයක් වීම මෙහි ප්‍රධාන අරමුණ වීය.විශ්‍රාමික රජයේ සේවකයන් පිරිසක්ද මේ සඳහා සහභාගී වූ අතර ගැටහැත්ත ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරඳන අනුරුද්ධ හිමිපාණන් හා දිවුරුම්පිටිය ශ්‍රී මුත්තුමාලි අම්මාන් කෝවිලේ එම්.පී ආරුමුගම් කුරුක්කල් තුමන් විසින් ආගමික වතාවන් සිදු කරන ලදී. සමාජ සංවර්ධන සහකාර සඳරුවන් රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් ගැටහැත්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ කළමණාකරු චමිලා ප්‍රියදර්ශනී රුවන්පුර මියගේ ප්‍රධානත්වයෙන් දිවුරුමිපිටිය සමෘද්ධි සමිතියේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.72171591 854178311645500 6175823695001419776 n72662442 854178291645502 8549724902016417792 n72675620 854178321645499 6724401553978949632 n72698846 854178488312149 7350597675382734848 n73227662 854178471645484 260249742255063040 n

සුභ සාධක සංගමයේ වාර්ෂික විනෝද චාරිකාව 2019. ඇහැලියගොඩ ප්‍රාදේශීය මහ ලේකම් H.C.N ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රදේශයේ චාරිකාවේ යෙදිණි.

72230046 854248521638479 1291752276590854144 o
72296998 854247701638561 6319341672169734144 o
72325638 854306514966013 4165592358374604800 o
72573715 854305188299479 5777890929167826944 n
72672636 854248201638511 3146634083480633344 o
72688691 854306468299351 8607956691385843712 o
72858815 854305228299475 989831297046151168 n
73290158 854248711638460 779754563879043072 o
73404017 854247398305258 850653556129136640 o

 

Mobile Services Program organized by Eheliyagoda Divisional Secretariat was held at Hewayinna Kanda school of 139 / B Grama Niladhari Division from 8.30 am on 20th August 2019.

 70902719 829309307465734 5954507380313030656 n 70666957 829309290799069 591669502081499136 n  70591504 829309547465710 3831911229547347968 n  70563556 829309360799062 4551843603437060096 n 
 70490126 829309507465714 5055895506392186880 n  70454426 829309740799024 1755039936270041088 n  70389553 829309640799034 1673039995453046784 n  70253161 829309577465707 249678994515951616 n
70181166 829309770799021 7072706200340529152 n 70167122 829309874132344 3620472867193356288 n 69860493 829309410799057 3717052916310212608 n 69824365 829309817465683 5658342017722220544 n
69663106 829309404132391 1896633222628900864 n 69601251 829309474132384 8563908872597667840 n    

News & Events

21
පෙබ2021
73 වන ජාතික  නිදහස් දින සැමරුම් උළෙල

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

21
පෙබ2021
2021 නව  වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය

2021 නව වර්ෂයේ කාර්යාලීය රාජකාරී ආරම්භය  ...

21
පෙබ2021
සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමු පලාත් වසරේ හොදම ව්‍යවසායකයා සම්මාන උළෙල 2020

සබරගමුව කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පැවැත්...

21
පෙබ2021
"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

"සරණ යාත්‍රා " නිවාස වැඩසටහන

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ "සරණ...

21
පෙබ2021
මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක සේවාව

"කොරෝනා පරදවන්න අනිත් අයට ආදර්ශ වෙමු" තේමාව...

21
පෙබ2021
බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test  (මනෝමතික පුහුණුව) ලබාදීම

බහුකාර්ය සංවර්ධන සහයකයින් සදහා career key test (මනෝමතික පුහුණුව) ලබාදීම

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්...

21
පෙබ2021
ගමට ගෙයක් වැඩසටහන

ගමට ගෙයක් වැඩසටහන

වර්තමන රජයේ ගමට ගෙයක් වැඩසටහන යටතේ නාපාවල...

21
පෙබ2021
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇහැලියගොඩ සහ...

18
ජූනි2020
ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ජනපවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Covid 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා...

18
ජූනි2020
ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන

ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය නිලධාරීන් සහ...

18
ජූනි2020
කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වෛරස් අවදානම් කාලය තුළ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරී...

Scroll To Top